Local News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව රැක ගැනීමට ආණ්ඩුව පෙරට එයි

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටවනු ලැබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැක ගැනීමේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවේ ස්වාධින කොමිෂන් සභා සහ රාජ්‍ය සේවයේ වැදගත් ස්වාධින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැක ගැනීමේ ව්‍යාපාරය ඇරබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතය. ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන, වෘත්තීයවේදින්ගේ සංගම්, වෘත්තිය සමිති, Read More

රන්ජන්ගේ ප්‍රකාශයෙන් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද අපහසුතාවයට පත්ව ඇති බව රනිල්ට කියයි

පාර්ලිමේන්තුවේ සිටින මැතිඇමතිවරුන් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන බවට රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශය හේතුවෙන් මැති ඇමතිවරුන්ට පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද දැඩි අපහසුතාවයකට මුහුණ දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දැඩි ලෙස කරුණු දැක්වූහ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේ ආලින්දයේ දි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇත්තේ Read More

බෞද්ධයන්ගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටින්නැයි ඇමති රවි ඥානසාර හිමිගෙන් ඉල්ලයි

අතීතයේදී පවා රාජ්‍ය  පාලනය වෙනුවෙන් සඝ පරපුරේ උපදෙස්, අනුශාසනා සහ ආශිර්වාදය ලබාගත් බවත්, එල්ල වී ඇති චෝදනා වලින් නිදහස්ව පැමිණි පසු, රටේ භෞමික අඛණ්ඩතාවය, ඒකීයභාවය, සුරක්ෂිතතාවය සුරැකීම සහ බෞද්ධාගමේ තිර ජීවනය උදෙසා  නායකත්වය ගෙන කටයුතු කරන ලෙසත්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා, බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගෙන් ඉල්ලා සිටි. Read More

ඇමතිධූර ලබා ගන්නැයි ඇමති චම්පික දෙමළ සන්ධානයෙන් ඉල්ලයි

යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ඇමති ධූර ලබාගෙන ආණ්ඩුවට එක්වන ලෙස සුමන්තිරන් මන්ත‍්‍රීතුමා ඇතුළු කණ්ඩායමට ආරාධනා කරනවා. යැයි ඇමති චම්පික රණවක මහතා පැවසීය. මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළ කළේ යාපනයේ ඉදිවන දුරගමන් සේවා බස්නැවතුම සහ පොදු බස් නැවතුම නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. Read More

අධ්‍යාපනයේ විප්ලවකාරී පියවරකින් ශ්‍රී ලංකාව නවීකරණය කරනවා – අගමැති

ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය වත්මන් සමාජයට ගැලපෙන ආකාරයට සකස්කර තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අධ්‍යාපනයේ විප්ලවකාරී පියවරකින් ශ්‍රී ලංකාව නවීකරණය කරන බව අද (21) දින අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක දී පැවසීය. ජපානය, කොරියාව, චීනය වැනි රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින් නූතන ආර්ථිකයට ගැලපෙන ආකාරයට Read More

මිනිස් ජාවාරමේ හෝ නීති විරෝධී කටයුතු වල නිරත වන ධිවර යාත්‍රා නියමුවන්ට ජිවිත කාලයටම බලපත්‍ර තහනමක් .

 ධිවර කටයුතු සදහා යාත්‍රා පැදවීමේ බලපත්‍ර ලබාගෙන එමගින් නීති විරෝධී කටයුතු වල නිරත වන සියළු ධිවර යාත්‍රා නියමුවන්ට සිය ජිවිත කාලය තුල නැවත යාත්‍රා පැදවිය නොහැකි ලෙස බලපත්‍ර අත් හිටුවීමට අද තීරණය  කළේය .            මෙම තහනම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීති සහ රෙගුලාසි කඩිනමින් පැනවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා Read More

කොකේන් භාවිතා කරනා මන්ත්‍රීවරුන් 24 ගේ ඩි.එන්.ඒ පරික්ෂා කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලීම්.

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිකාකරන  බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 නාගේ නම් හෙලිකර ඔවුන්ගේ පමණක් ඩි.එන්.ඒ පරීක්ෂණයක් කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිකාකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 කු සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත සිදුකර තිබු ප්‍රකාශය සම්බන්ධයෙන් අද (20දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජපක්ෂ  මහතා Read More

පළාත් ඡන්දය ගැන අහන්න නිතිපති පාර්කැලිමේන්තු කැදවන්න රනිල් – මහින්ද එකගවෙති

පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවා ද නැත්නම් පැරණි ක්‍රමයට පවත්වනවා ද යන්න පිළිබදව නීතිමය තත්ත්වය විමසිම සදහා  මීළග පක්ෂ නායක රැස්වීමට නීතිපතිවරයා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදි එකගතාවයට පැමිණ ඇත. පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් (අද) 20 දා පෙරවරුවේ කතානායක නිල කාර්යාලයේදි පැවැත්විනි. අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ Read More

ලෙස්ටර්ගේ නිවසින් සුමිත්‍රා පන්නා ගෙය බිමට සමතලා කරලා – විපක්ෂ නායක

අචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා පදිංචිව සිටි නිවස කෞතුකාගාරයක් බවට පත් කරනා බව ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඔහුගේ මළ ගෙදරදී පොරෙන්දුවුවත් අද වන විට සුමිත්‍රා පිරිස් මහත්මිය පන්නා දමා  නිවස බිමට සමතලා කර ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි 20 දා ප්‍රකාශ කළේය. ස්ථාවර නියෝග 23/2 යටතේ සිනමා කර්මාන්තය පිළිබද ප්‍රකාශයක් කරමින් විපක්ෂනායකවරයා මෙසේද කීය. Read More

රන්ජන්ගේ කොකේන් කතාව හොයන්න රනිල්ගෙන් කමිටුවක්

පාර්ලිමේන්තුව තුළ කොකේන් පානය කරනා මන්ත්‍රීවරු සිටිනා බවට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා සිව් පුද්ගල කමිටුවක් පත් කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි මෙම තීරණය ගෙන ඇති අතර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙන් යුතුව Read More

t

o

p