Local News

මිරිස්සට සංචාරක පොලීසියක්

දකුණු වෙරළ තිරයේ සංචාරකයින් වැඩිපිරිසක් ආකර්ශනය කර ගන්නා මාතර,මිරිස්ස ප්‍රදේශයේ සංචාරක කටයුතු පුලුල් කරමින් සංචාරක පොලිසියක් පිහිටුවිමට සංචාරක අමාත්‍යාංශය තිරණය කර තිබේ. මිරිස්ස ප්‍රදේශයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම සංචාරක පොලිසිය පිහිටුවනු ලැබේ. ඒ අනුව හෙට (22) දින වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා හා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු Read More

බෙලිඅත්ත විපක්ෂ නායකට වෙඩි තබයි. තුවාලකරු රෝහලේ

ශානි පොල්ගම්පොල බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අද(20) උදෑසන ඒ මහතාගේ නිවසට ගිය ඔහුගේ ඥාතියෙකු විසින් කපිල අමරකෝන් මහතා වෙඩි වැදී බිම වැටී සිටිනු දැක ඒ පිළිබඳ පොලීසියට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. එහිදී තුවාල ලැබූ ඔහු තංගල්ල රෝහලට ඇතුළත් Read More

අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් සමග අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන කඩුවෙල බබි නැමැත්තා හෙරොයින් සහ කේරළ ගංජා සමඟ කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් කඩුවෙල, පිට්ටුගල ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරු ඊයේ(19) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. “කඩුවෙල බබී” යන අන්වර්ත නාමයෙන් හදුන්වන මෙම සැකකරු සතුව Read More

හොර අතීකාල කැපුවැයි වෘත්තිය සමිති නායකයා වර්ජනය කරන බව කියයි

රාජකාරි ඉටු නොකර ඉල්ලුම් කළ අතිකාල පැය 615 පැය 500 දක්වා අඩු කලෑයි කිපුණු දුම්රිය රියදුරන්නේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ නොහොත් කේ.ඩි ඉන්දික නැමැත්තා ඊට එරෙහිව වෘත්තිය ක්‍රියා මාර්ග ගන්නා බවට පාලන අධිකාරියට තර්ජනය කර ඇත. මොහු රියදුරන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරන බව කියමින් මෙලෙස අරගලයක නිරත වන බව සිය සංගමයේ රියදුරන් වෙත පෙන්වා දී තිබේ. Read More

ත්‍රිවීලරයෙන් වැටුණු මිත්තණිය නිවසේ වැටුනායි කී මුණුපුරා රිමාන්ඩ්

නිවසේදි වැටුණා යැයි පවසා රෝහල් ගත කර සිටි මිත්තණියක් මිය යාමෙන් අනතුරුව කල පශ්චාත් මරණ පරික්ෂණයේදි  ඇය රිය අනතුරකට ලක්ව මිය ගොස් ඇති බවට හෙලි වුවායැයි  කඩවත පොලිසිය පවසයි. කඩවත,ඉහළ බියන්විල පදිංචිව සිටි රොසලින් නැමැති අසු හැවිරිදි මහළු මව මෙසේ මිය ගොස් තිබේ. ඇය ඉකුත් 16 දා පෙරවරුවේ සිය දියණියගේ පුතණුවන් (මුණුපුරා  ඔහුගේ බිරිඳ හා Read More

මිරිදිය ධිවරයන්ගේ නීති විරෝධි වැඩ සොයන්න වැටලීම් ඒකකයක්

මිරිදිය ධිවර කටයුතු වලදී සිදුවන නීති විරෝධී ක්‍රියා  පාලනය සදහා විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර ඇත .               ඒ සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙත උපදෙස් දෙන ලදී .               රට Read More

අපරාධකරුවන්ට ව්‍යාජ ලිපි ලේඛන සැකසු කච්චේරියක් අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බුම්මාගේ ගෝලයින්ට වාහන වලට ව්‍යාජ ලියකියවිලි සැකසු ස්ථානයක් ඊයේ (17) දින ජා ඇල ,තුඩැල්ල ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා කූඨ ලෙස සකසන ලද ලියකියවිලි රැසක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලස්ථාන මෙහෙයුම් අංශයේ නිළධාරින්ට ලද තොරතුරක් මත තුඩැල්ල,මිගෙල් සෙනෙවිරත්න මාවතේ පවත්වාගෙන ගිය මෙම හොර කච්චචේරිය වටලා Read More

නිධන් හෑරුවැයි ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයාට මාරුවක්

වව්නියාව ඊච්චන්කුලම ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක පුද්ගලයින් පස් දෙනෙකු නිධන් සෙවිමේ සිද්ධිය සම්බන්දයෙන් නිසි පරික්ෂණයක් නොකිරිම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා මුලතිව් පොලිස් කොට්ඨාශය වෙත මාරු කර තිබේ. ඒ උතුරු පලාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා‍ ගේ නියෝග පරිදිය. ඊච්චන්කුලම්, කල්මඩු ප්‍රදේශයේ පුරා විද්‍යා ස්ථානයක නිධන් වස්තු ලබා ගැනිමට පිරිසක් තැත් Read More

සැගවුණු න්‍යාය පත්‍ර මත දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කරන්න එපා

සැඟවුණ න්‍යාය පත්‍රයන්ට අනුව පාසල් දරුවන් ඇපයට තබා ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත නොවන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. ගුරු විදුහල්පති වැටුප් ගැටළුව සමතයකට පත් කීරීම සඳහා මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.   අලව්ව රත්නාලංකාර විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Read More

t

o

p