Local News

අමාත්‍යාංශ දෙකක වැය ශිර්ෂ ආණ්ඩුව පරාද වෙයි

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ , මහා නගර  හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහ  අමාත්‍යංශයේ වැය ශීර්ෂ දෙක පාර්ලිමේන්තුවේදි ඊයේ (29)  පරාජයට පත් විය. මෙම අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ සඳහා  ඊයේ රාත්‍රී ඡන්ද විමසීම පැවැත්විණි. මහා නගර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 38 ක් ලැබිණි. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් Read More

වත්තල ඉඩමකට ‍ජෝන් – ලන්සා පාර්ලිමේන්තුවේදි ගැටෙයි

වත්තල නගර සභා බල ප්‍රදේශයේ ඇති ඉඩමක් විකුණා රුපියල් ලක්ශ 3000ක මුදලක් ගසා කෑමට නගර සභාපති සහ එජාප මන්ත්‍රිවරුන් කටයුතු කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පාර්ලිමේන්තුවේදී ඊයේ(28) ඉල්ලීමක් කළේය. මේ ගැන තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද මන්ත්‍රීවරයා කීවේය. මීට අමතරව බස්නාහිර නගර සංවර්ධන ඇමතිවරයා මගින් වෙනම Read More

සිරගත වීම නිසා අහිමි කළ මන්ත්‍රී වරප්‍රසාද යළි ලබා දෙන ලෙස ෆොන්සේකා ඉල්ලයි

අසත්‍ය චෝදනා මත සිරගත කිරීම නිසා අහිමි වු මන්ත‍්‍රී වාහන බලපත‍්‍රය, විශ‍්‍රාම වැටුප ඇතුළු වරප‍්‍රසාද සියල්ල තමන්ට යළි ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වරප‍්‍රසාද ප‍්‍රශ්ණයක් ඉදිරිපත් කරමින් අද (27දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. සිය වරප‍්‍රසාද ප‍්‍රශ්ණය ඉදිරිපත් කරමින් ෆොන්සේකා මහතා මෙසේ ද පැවසීය. 2010 ජනවාරි මස දේශපාලන පකෂ නායකයිනගේ ඉල්ලීම මත ජනාධිපතිවරණයට Read More

විදුලි අර්බුදය උග්‍ර වෙයි ඉදිරි මාස දෙකටත් විදුලි පහන් නිවන යෝජනාවක්

විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉදිරි මාස 3ක කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් 2ක් නිවා දැමීම ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් එම යෝජනාවට ඇතුළත් වෙයි. මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 2600ක් වුවත්, පවතින වියළි කාලගුණයත් සමඟ සැපයිය හැකි උපරිම ධාරිතාව වී ඇත්තේ Read More

ඩුබායිවලින් පිටුවහල් කල නදීමල් හා බන්ධනාගාර නිලධාරියා මෙරට දී CID බාරයට

ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නිලධාරියා ඩුබායි රාජ්‍යෙයන් මෙරටට පිටුවහල් කර තිබේ. ඒ අනුව ඔවුන් අද(27) පෙරවරුවේ කටුනායක ගුවන්තොටපලින් මෙරටට පැමිණ ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ බාරයට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පැවසීය. පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට නමගිය අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් Read More

විදේශ සේවය හොරුන්ගේ හා පෝටර්වරුන්ගේ සේවයක් වෙලා – බිමල් රත්නායක

විදේශ සේවය පෝටර් සේවයක් වගේම හොරුන්ගේ සේවයක් බවට පත් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දි අද (26) ප්‍රකාශ කළේය. කටාර් රාජ්‍ය යේ තානාපතිවරයා හැටියට දේශපාලන පක්ෂ නායකයෙක් පත් කළා. ඔහු ෆොරින් සර්විස් එක පෝටර් සර්විස් එකක් කළා. මහින්ද රාජපක්ෂයේ පුතුන්ගේ බෑග් ඇදගෙන යන්නේ තානාපතිවරයායි. අමරිකාවේ හිටපු තානාපති ලෙස පත් වුනේ Read More

සංචාරක ඇමතිට උඩින් තින්දු තීරණ ගන්න පිරිසක් නිසා ව්‍යාපාරය කඩා වැටිලා – නිමල් ලන්සා

සංචාරක ඇමතිටයි, රාජ්‍ය ඇමතිටයි උඩින් තවත් කට්ටියක් තීන්දු තීරණ ගන්නවා. ඒක නැවතුනේ නැතිනම් සංචාරක කර්මාන්තය ඉවරයි යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදි අද (26) පැවසීය. විදේශ කටයුතු, වනජිවි, සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශ පිළිබද වැය ශිර්ෂයන් පිළිබද අය වැය කාරක සභා විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙසේද කීය. සංචාරක ක්ෂේත්‍ර යේ අප Read More

විදේශ අමාත්‍යාංශයට පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් නැහැ – නාමල් රාජපක්ෂ

විදේශ අමාත්‍යාංශය අද දේශපාලන ප්‍රකාශවලට උත්තර බදින අමාත්‍යාංශයක් බවට පත්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (26) ප්‍රකාශ කළේය. එතනින් එහාට කිසිදු දෙයක් කිරිමට මෙම අමාත්‍යාංශයට නොහැකිව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය. එදා මහින්ද රාජපක්ෂ ටැන්සානියාවට යන කොට විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු බැන්නා. ඊට පස්සේ ඇමරිකානු ජනාධිපති ටැන්සානියාවට යනකොට කට වහගත්තාය යැයිද ඒ Read More

විදුලි කප්පාදුව ගැන ජනපතිගෙන් කැබිනෙට්ටුවේදි කොමිසමට හා විදුලි ඉංජිනේරුවන්ට දොස්

විදුලි කප්පාදුවක් සිදුකරමින් රටතුළ විදුලි අර්බුදයක් ඇතිවන මට්ටමට පැමිණ ඇත්තේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සහ ඇතැම් විදුලි ඉංජිනේරුවන්ගේ ක‍්‍රියාකාරකම් නිසා යැයි පවසමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද (26) කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම කොමිසමට දොස් පවරා ඇත. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (26දා) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැබිනට් මණ්ඩලය රැස්විය. එහිදී රටතුළ සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් Read More

ශ‍්‍රී ලංකා ප‍්‍රංශ පාර්ලිමේන්තු මිත‍්‍රත්ව සංගමයේ සභාපති ධූරය ඇමති චම්පික රණවකට

ශී‍්‍ර ලංකා ප‍්‍රංශ පාර්ලමේන්තු මිත‍්‍රත්ව සංගමයේ සභාපති ධූරය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා හට හිමි විය. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ සැසියකදී ය. ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සැසිය සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රංශ තානාපති එරික් ලැවර්ටු (Mr. Eric Lavertu) මහතා ඇතුළු ප‍්‍රංශ නියෝජිතයින් එක් විය. මෙහිදී අදහස් Read More

t

o

p