Local News

විශේෂඥ ‍වෛද්‍යවරු ඇමති රාජිතට සහාය පළ කරයි

සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා ආරම්භ කර ඇති වැඩපිළිවෙලට පුර්ණ සහයෝගය ලබාදෙන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. සෞඛය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ(25) පැවැති විශේෂ සාකච්ඡාවක දී  මේ බව ප්‍රකාශ කර ඇත . එහිදී සංගමයේ නිලධාරී මණ්ඩලය ප්‍රකාශ කළේ වෙනත් වෛද්‍ය වෘත්තීය Read More

පාස්කු ප්‍රහාර තේරිම් කාරක සභාවට කැදවලත් නැහැ යන්නෙත් නැහැ – ජනපති

ඉදිරි ජනාධිපතිවරණයට පෙර 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම රටට යහපත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අද(26) පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, එය තුළින් රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගී ඇති බවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදි පැවැත් වින. එහිදී මාධ්‍ය ප්‍රධානීන් අමතමින් ජනාධිපතිවරයා Read More

තව අවුරුදු දහයකින් දැන උගත් දරුවෝ රට හැරලා යාවි

මෙහෙම ගියොත් තව අවුරුදු දහයකින් දැන උගත් දරුවෝ රට හැරලා යාවි. 2015-2018  කාලය තුළ ලංකාවේ ඒකපුද්ගල ආදායමේ වර්ධනයක් සිදුවෙලා නැහැ යැයි පාඨලි චම්පික රණවක මහතා පැවසීය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ කිරිබත්ගොඩ ජාතික මග සමුළුවට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපි මේ රටට විද්‍යාත්මක Read More

යුද හමුදාපති හා රිෂාඩ් බදියුදීන් හෙට පාර්ලිමේන්තු කමිටුව හමුවට

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා හෙට (26) පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිතය. මේ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාට සහ රිෂාද් බදියුදීන් මන්ත්‍රිවරයාට දැනුම්දී ඇති බව විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේය. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ Read More

මේ රජය සමෘද්ධිය දෙන්න බලන එකම සුදුසුකම දුප්පත්කම පමණයි

සමෘද්ධිය දෙන්න එකම සුදුසුකම ජන වර්ගය දේශපාලන පක්ෂය ආගම නොව අඩු ආදායම්ලාභියෙක් වීම පමණයි. රජයේ නිලධාරීන් ලෙස තමන්ට ඕනම දේශපාලනයක් කරන්න පුළුවන්.ඒත් රාජකාරියත් එක්ක දේශපාලනය කරන්න බැහැ යයි අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ පවුල් ලක්ෂ හයකට සමෘද්ධිය ලබාදීමේ වැඩ පිළිවෙල යටතේ බලංගොඩ මැතිවරණ කොට්ඨාශයේ Read More

අත්අඩංගුවට ගත් වෛද්‍ය සාෆිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. කුරුණෑගල පොලිසියේ අපරාධ කොට්ඨාස යේ පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, කුරුණෑගල පොලිස් ස්ථානාධිපති, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ⁣ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂානි Read More

යුද හමුදා ට්‍රක් රථය දුම්රියේ ගැටි හමුදාවේ 5 ක් මරුට

යුද හමුදා ට්‍රක් රථයක් අද(25) දහවල් කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් යුද හමුදා සාමාජිකයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇත. කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසූවේ 55 මංසන්ධිය ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ට්‍රක් රථය ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවයි. කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ අදාළ පිරිස ගැටී ඇති අතර යුධ Read More

මීළග ජනාධිපතිවරයා පරනොවන පොහොට්ටුවෙන්

මීළඟ ජනාධිපතිවරණයට ආණ්ඩුව පැත්තෙක් කවුරු ඉදිරිපත් වුවත් ජයග්‍රාහකයා බිහිවන්නේ කිසි දවසක පර නොවන පොහොට්ටුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය පිළිබඳකිසිදු සැකයක්  නොමැති බව පැවසූ රණතුංග මහතා දැන් ඉතිරිව ඇත්තේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීම පමණක් බවත් පොහොට්ටුවේ අපේක්ෂකයා නුදුරු දිනකදී එළිදක්වන බවත් පැවසීය. ප්‍රසන්න Read More

පොලිස්පතිගේ පෙත්සම විභාගයට ගැනීමට දින නියම කරයි

ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 31 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24)  නියම ක‍ළේය. මෙම පෙත්සම අද(24) ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය. මෙහිදී Read More

වැටුප් ඉල්ලා කරන දුම්රිය වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවයක

දුම්රිය සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 45ක් පමණ මේ වන විට අවලංගු වී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි කාර්යාලය පවසයි. එසේවුවද දුම්රිය ගමන්වාර 10ක් පමණ අද දින ක්‍රියාත්මක වු බව දුම්රිය එන්ජිම් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය. ඒ අනුව නුවර, රඹුක්කන, මහව, හලාවත, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය කර Read More

t

o

p