Local News

නීතිය රටේ පොදු නීතියක් බවට පත් කරන්න ගන්න සියලු ජාතීන්ගේ සහාය අවශ්‍යයි

    නීතිය රටේ පොදු නීතියක් බවට පත් කරන්න අපි හැම කෙනෙක්ම නායකත්වය ගන්න කොට ඒ සදහා සියලු ජාතීන්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා. සිංහල  දෙමළ කියලා අධ්‍යාපනය වෙනස් නොකළ යුතුයි. අපි වගකීමක් ඇති කියනවා මොනම හේතුවකටවත් කිසිම ජාතියක් බෙදලා වෙන් කරන්න රජය සුදානම් නැහැ. හැම මනුෂ්‍ය යෙකුටම ජීවත් වීමේ අයිතිය අපේ ව්‍යවස්ථාවෙන් ලබාදීලා තියෙනවා යැයි අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි. Read More

පාස්කු ප්‍රහාරයෙන් පසු ජනාධිපති චීනයේ ආහාර සමුළුවකට යයි.

සංගීත උත්සව ඇතුළු ප්‍රිය සම්භාෂණ රැසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ චීනයේ සංචාරයක නිරත වේ. චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක නිරත වන්නේ ආසියානු කලාපයේ ශිෂ්ඨාචාරයේ සංවාදය සමුලූව  ස`දහා සහභාගී වීම ස`දහාය. චීන සමූහ ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශය යුනිස්කෝ සංවිධානය සමග ඒකාබද්ධව සංවිධානය කරන මෙම සමුලූව මේ Read More

රොබට් ඕ බ්ලේක්ට ඇමරිකානු රජයේ කිසිදු තනතුරක් නැහැ – තානාපති කාර්යාලය

මරිකානු හිටපු තානාපති රොබටෝ බ්ලේක් මේ වන විට ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ හෝ රජයේ කිසිදු තනතුරක් නෙදරන බව ශ්රීබ ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්රපකාශකයෙකු සදහන් කළේය. ඔහු මීට කලායකට පෙර ඇමරිකානු රාජ්ය් සේවයෙන් ඉවත් වූවෙකු බවත් ඇමරිකානු ජාතික සිවිල් පුරවැසියෙකු පමණක් බවත් තානාපති කාර්යාලය සදහන් කරයි. රොබටෝ ඕ බ්ලේක් මහතා බණ්ඩාරනායක සම්මන්ත්රකණ ශාලාවේ පැවැති සම්මන්ත්රලණයකදි ඇමරිකානු Read More

ආරක්ෂක මණ්ඩලයට පිටස්තර පුද්ගලයන් සහභාගී කරගත් බව ජනාධිපති පිළිගනියි.

ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම් සදහා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සහභාගී කරගත් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. තමන් විපක්ෂයේ මන්ත‍්‍රීවරු මෙන්ම කැබිනට් මණ්ඩලයම ජාතික ආරක්ෂක කවුන්සිලයට සහබාගී කරගත් බව ජනාධිපතිවරයා කීවේය. ඊට අමතරව මැල්කම් රංජිත් කාදිනල් තුමාද වරක් ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී කරගත් බව ද ජනාධිපතිවරයා කීය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයට එක් වෙමින් Read More

රට පුරා තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇතැයි වැඩබලන පොලිස්පති අගමැතිට දන්වූ ලිපිය මෙන්න

රට පුරා දෛනික ව්‍යාපාරික කටයුතු සහ මහජනතාවගේ දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි වැඩ බලන පොලිස්පතිවරයා විසින් අගමැතිවරයා වෙත එවා ඇති වාර්තාවක දැක්වේ. ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ පැවති ආරක්ෂක තත්ත්වය සම්බන්ධව අගහමැතිවරයා විසින් පොලිස්පතිවරයාගෙන් ගෙන්වා ගත් මෙම වාර්තාව අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පොලිස්පතිවරයාගේ වාර්තාවේ මෙසේද දැක්වේ. 2019.05.06 වන දින පෙ.ව. 08.00 සිට Read More

නව නීතිපති ලෙස දප්පුල ද ලීවේරා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව තීරණය කරයි

නව නීතිපතිවරයා ලෙස දප්පුලද ලිවේරා මහතා පත්කිරීමට ආණුඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අද (07) තීරණය කළේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්විණි. අගවිනිසුරු නලින් පෙරේඑරා මහතා විශ‍්‍රාම යාමෙන් පසුව එතෙක් නිතිපතිව සිටි ජයන්ත ජයසූරිය මහතා අගවිනිසුරු ලෙස පත්කරනු ලැබීය. එමනිසා නිතිපති තනතුර පුරප්පාඩුව විය. ඒ අවස්ථාවේදී වැඩ බලන නීතිපතිවරයා ලෙස දප්පුල Read More

තාක්ෂණයෙන් ඉදිරියට ගියාට අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුව කණගාටුදායක තත්ත්වයට වැටිලා – කතානායක

වර්තමානයේ තාක්ෂණික වශයෙන් අපේ පාර්ලිමේන්තුව බොහෝ ඉදිරියට ගොස් ඇති නමුත්  අනෙක් පසින් කණගාටුදායක තත්වයක්ද ඇති බවත් එදා පාර්ලිමේන්තුවේ  තිබුණු වර්ණවත් යුගය යලි  බිහිකිරිම සඳහා සෑබැ මහත්වරු පාර්ලිමේන්තුවට එවන ලෙස තමා ජනතාවගෙන් මෙන්ම සියලු පක්ෂ නායකයන්ගෙන් ද ඉල්ලා සිටින බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.   දියුණුව අතින් සලකා  බලනවිට අද  ලෝකයේ ඇති නවීනතම පාර්ලිමේන්තුවලට හිමි Read More

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ශ්‍රීලනිපය හා පොහොට්ටුව කටයුතු කරනවා – සභානායක

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව කටයුතු කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය. රටේ ආරක්ෂක තත්ත්වය පිළිබද විවාදයට එක් වෙමින් සභානායකවරයා වැඩිදුරටත් මෙසේද කීය. මාගේ මාධ්‍ය ඒකකය විසින් මහනුවර දිස්ත‍්‍රික්කයේ ගෞරවනීය ස්වාමීන්වහන්සේලා දැනුවත්කිරීම උදෙසා කලම්බු ටෙලිග‍්‍රාෆ්ට් නමින් හැඳින්වෙන පිළිගත් වෙබ්අඩවියේ 2019.04.28 දින පල කරන ලද ලිපියකින්උපුටා Read More

ආරක්ෂක ලේකම්ට ඇතුළුව අලුතින් වාහන ගන්න කෝටි හත්සිය දොළහක් ඉල්ලා පරිපූරකයක්

අලූතින් වාහන ගැනීම, මහ කන්නයේ වී මිළදී ගැනීම ඇතුලු වියදම් ගණනාවක් වෙනුවෙන් රුපියල් කෝටි හත්සිය දොළහක අතිරේක මුදලක් ඉල්ලා අද (07) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදි. ආරක්‍ෂක ලේකම්වරයාට වාහනයක් මිළදී ගැනීමට සහ ආරක්‍ෂක ඇමතිවරයාට ආරක්‍ෂක රථයක් මිළට ගැනීම සදහා රුපියල් කෝටි දහ නවයක් ( කෝටි Read More

ආරක්ෂාව සහතික කරමින් ආරක්ෂක අංහ විසින් ඉදිරිපත් කළ ලේඛන 12 ක් අගමැති පාර්ලිමේන්තුවට දෙයි

රටේ වත්මන් ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිද හමුදාව හා පොලීසිය ලබා දුන් ලේඛන 12 ක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (07) ඉදිරිපත් කළේය. රටේ වත්මන් ආරක්ෂක තත්ත්ය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක් වෙමින් අගමැතිවරයා මෙම ලේඛන ඉදිරිපත් කළේය. විවාදය අද හා හෙට (08) යන දෙදින පුරා පස්වරු 1.00 සිට රාත්‍රි 7.00 දක්වා අඛණ්ඩව පැවැත්වේ. එම විවාදයට එක් Read More

t

o

p