Local News

පොදු ජන පෙරමුණේ ගෙයින් ගෙට යාමේ වැඩසටහන

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ E-Canvassing වැඩසටහන 03 දා දිවයින පුරා ක‍්‍රියාත්මක කෙරිණ. මෙරට දේශපාලන පක්‍ෂයක් නවීන තාක්‍ෂණය ද උපයෝගී කර ගනිමිින් ගෙන් ගෙට ගොස් දේශපාලන ප‍්‍රචාරක කටයුතු වල නිරත වූ ප‍්‍රථම අවස්ථාව මෙයවේ. එක්සත් ජාතික පක්‍ෂය අද බරපතල අර්බුදයකට ලක්ව ඇති බව පැවසූ රණතුංග මහතා එක්සත් ජාතික පක්‍ෂය අද මුහුණ පා ඇත්තේ අන්තෝජටා බහිජටා තත්වයකට Read More

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවීම සදහා වූ ව්‍යවස්ථා කෙටුම්පත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන්  සම්මත විය. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවීම මේ මස 05 දා ස්ථිර වශයෙන්ම කිරීමට එක්සත් ජාතික පක්ෂ අනුමැතිය හිමිවින. ඉහත තීරණය ගනු ලැබූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කොළඹ අරලියගහ මන්දිරයේදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් Read More

පාස්කු ප්‍රහාරයේ වාර්තාව නොදී කිසිදු ජනපතිඅපේක්ෂකයෙක් එන්න එපා

පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදී කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණිය යුතු නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොළඹ අගරදගුරු නිල නිවසේදී අද(31) පෙරවරුවේ කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය. පළමුව කල යුතු දේ කර පසුව ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත්, අද වන විට මෙම ප්‍රහාරයේ Read More

බීමත් රියදුරන් 6479 ක් අත්අඩංගුවට

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 6479 ක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 2019.07.05 දින සිට අද (31) දක්වා සිදුකල විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (30) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 164 ක් අත්අඩංගුවට ගෙන ඇත.

එන්ගලන්තයෙන් ගෙනා සායනික අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම අභියාචනාධිකරණය වලකයි

එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කැළි කසල අඩංගු යැයි සැලකෙන කන්ටේනර් රට තුළට රැගෙන යාම ප්‍රවාහනය කිරීම වලකාලමින් අභියාචනාධිකරණය අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් මස 20 වැනි දා තෙක් බලපැවැත්වෙන ලෙස නිකුත් කර තිබේ. අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට අනුව කොළඹ වරාය සහ කටුනායක අපනයන Read More

රන්ජන්ට එරෙහිව දෙවන චෝදනා පත්‍රයත් බාර දෙයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර බාර දුන්නේය. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ එම චෝදනා පත්‍රය අගවිනිසුරු Read More

සයිටම් සිසුන් 84 ක් ලියාපදිංචි කරන්නැයි වෛද්‍ය සභාවට නියෝග

සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ උපාධිධාරීන් 84 දෙනෙකුට වෛද්‍ය වෘත්තියේ නියැලීමට පහසුකම් සලසන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවට අද (30) නියෝග කළේය. එම සිසුන් පිරිස ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී නියෝග කර තිබේ. මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලබාගත් සිසුන් තිදෙනෙකු ගොණු කළ පෙත්සම් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් Read More

සහරාන් හෂිම්ගේ බිරිදගේ වැඩිමහල් සොහායුරා පොලිස් අත්අඩංගුවට

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ ලගම ඥාතියෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහොමදු අබ්දුල් කාදර් නමැති අදාළ සැකකරු කටුපොත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. මොහු සහරාන් හෂීම්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා බව වාර්තාවේ. අත්අඩංගුවට ගත් සැකකරු සහරාන් හෂීම් සමඟ නුවරඑළියේ දී Read More

උසස් පෙළ හා ශිෂ්‍යත්වයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අද (30) මධ්‍යම රාති‍්‍ර 12.00 සිට තහනම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. ලබන අගෝස්තු මස 05 වැනිදා ආරම්භ වන උසස් පෙළ විභාගය අගෝස්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මෙවර අයදුම්කරුවන් තුන් ලක්‍ෂ තිස් හත්දහස් හත්සිය හතර දෙනෙකු විභාග Read More

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු යළි දිව්රුම් දෙයි රිෂාඩ් බදියුදීනුත් ඒ අතර

සිය අමාත්‍ය ධූරවලින් පසුගිය දා ඉල්ලා අස් වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ යළි ඔවුන් කලින් සිටි අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන්හ. ඒ අනුව රවුෆ් හකීම් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, රිෂාඞ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් Read More

t

o

p