Local News

වෝහාරික විගණන වාර්තාව සභාගත කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමක්

රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශ සහ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ අනුව ශ්‍රී ලංකා මහබැංකුව විසින් සකස් කරන ලද මහබැංකු ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු රැස්වීම් සැසිවාරය තුළදීම සභාගත කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටියහ. ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී Read More

පාර්ලිමේන්තු කාරක සභා වලට මන්ත්‍රීවරු නම් කරන්නැයි කථානායක දන්වයි

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා සඳහා පත් කළයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම යෝජනා හැකි ඉක්මනින් ලබා දෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ පැවති තේරීම් කාරක සභාවේදී ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් ඉල්ලා සිටියේය. මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සහ උසස් නිලතල Read More

මහ බැංකු බැදුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කෙරේ

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැදුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ,ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදු කරන ලද වෝහාරික විගණන වාර්තාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනගැණීම පිණිස සභා ගත කිරීමට ගරු කථානායක කරූ ජයසූරිය මහතා පියවර ගනු ලැබීය. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කිරීම මගින්, බැදුම්කර නිකුතුව පිළිබදව දැනට Read More

උන් රජ ගෙට අපි පාරට සජිත් නිහඩයි සේවකයෝ සජිත්ට දෙස් තියති හේමා ප්‍රේමදාස බැන පන්නා ගනියි

පසුගිය ආණ්ඩු සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට බදවා ගත් සේවකයින් 2500ක් වත්මන් ආණ්ඩුව පත්වීමත් සමග ඉවත් කළ සේවකයින් අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැමිණි සිය විරෝධය පළ කළේය. නිවාස අධිකාරිය වෙත සජිත් ප්‍රේමදාස නිවාස ඇමතිවරයා ලෙස සිටියදි බදවා ගත් සේවකයන් 2000 අධික සංඛ්‍යාවක් වත්මන් රජය පත්වීමත් සමග ඉවත් කළද ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා කිසිදු Read More

ප්‍රතිපාදන නොමැති වීමෙන් වැඩිහිටි දීමනාව අපේක්ෂාවෙන් 137,000ක් පොරොත්තු ලේඛනවල

ප්‍රතිපාදන නොමැති වීමෙන් වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් 137,000 ක් පොරොත්තු ලේඛනවල සිටින බව වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. දැනට වැඩිහිටි දීමනාව ලබන පිරිස 416,667කි. මේ අතර දැනට මාසිකව රුපියල් 2000 ක් ලෙස ගෙවන වැඩිහිටි දීමනාව රුපියල් 2500 ක් දක්වා වැඩි කිරිමට ද සැලසුම් කර ඇති බව වැඩිහිටි ලේකම් කාර්යාලය Read More

පළාත් කිහිපයකට වැසි

නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා සඳහන් කරයි නැගෙනහිර, ඌව සහ උතුරු-මැදපළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන විශේෂයෙන්ම ප.ව.2.00 Read More

කදිරගාමර් ඝාතකයින්ට තොරතුරු දුන් දෙමළ ජාතිකයෙකු ජර්මනියේ දී සිරදඬුවම්

හිටපු විදේශ අමාත්‍යවරයෙකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු ස්ටුඩ්ගාඩ්හි ප්‍රාදේශීය අධිකරණය මගින් දඬුවම් නියම කරයි. හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිටින ස්ථානය පිළිබඳව එල්.ටි.ටි.ඊ. සංවිධානයට තොරතුරු ලබාදී ඇති බවට අදාළ විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකු වන ජී.නවනීදන් නමැති එම පුද්ගලයාට ජර්මානු Read More

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නම් කෙරේ

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව,රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සදහා මන්ත්‍රීවරුන් නම් කිරීම සදහා කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද(21) ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. එම තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරුන් 17 දෙනෙක්ගෙන් සමන්විතය. එම මන්ත්‍රීවරුන්ගේ නම් පහත පළවන අතර එහි පළමු රැස්වීම හෙට පස්වරු 3.00ට පැවැත්වීමට Read More

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ය. එහිදී ඉදිරි පාර්ලිමේන්තු සතියේදි ගනු ලබන කරුණු පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිතය.

බස් ලොරි ගැටී 4 ක් මරුට

හුංගම, බටඅත ප්‍රදේශයේදි ඊයේ (19) රාත්‍රී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනක් ජිවිතක්ෂයට පත්ව තවත් 20 ක් පමණ රෝහල් ගත කර ඇත. බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. මියගිය අයගේ මෘතදේහ තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ මේ වන විට තැන්පත් කර තිබේ. හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

t

o

p