Local News

දුම්රිය ගේට්ටු මුරකරු දුම්රියේ ගැටී මරුමුවට

ජා-ඇල තුඩැල්ල දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාරිගයේ දුම්රිය ආරක්ෂක ගේට්ටු මුරකරු ලෙස සේවය කල අය දුම්රියේ ගැටී මරුමුවට පත්විය. සිය රාජකාරි කටයුතු කරමින් සිටියදී ඔහු 31දා උදෑසන 10.30 ට පමණ මෙලෙස දුම්රියේ ගැටී මිය ගොස් ඇත. කොළඹ සිට මීගමුව හලාවත දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටී මියගොස් තිබුණේ අංක 02 දුම්රිය නිවාස සාන්ත මරියා Read More

යාපනය අක්කරෙයිපත්තුව බස් ර‍ථය ධාවනය කළ බීමත් රියදුරා වහාම සේවයෙන් පහ කරන්න

යාපනය සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වු ලංගම බස් රථයේ රියදුරු බීමත්ව සිටීම හේතුවෙන් ඊයේ යාපනය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර වහාම ක්‍රියාත්මකවන පරිදි අදාළ රියදුරුගේ සේවය අත්හිටුවීමට කටයුතු කරන ලෙස  මගී ප්‍රවාහන කමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතාට උපදෙස් දී ඇත. පොලීසියට හා Read More

චන්ද්‍රිකා සජිත්ට උදව් කරන්න ගියත් එජාප කණ්ඩායමක් තදින්ම විරුද්ධ වුනා

2019 ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා මැතිනිය ඇතුලු කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යෝජනාවක්  ඉදිරිපත් කළා රාජපක්ෂලා පරාජය කරවන්න සජිත් ප්‍රේමදාස මහත්තයාට උදව් කළ යුතුයි කියළා. නමුත් මම ඇතුළු පිරිසක් ඒ යෝජනාවට තදින්ම විරුද්ධ වුනා. මොකද එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන්නේ අහසයි පොළවයි වාගේ. කවදාවත් නොපෑහෙන පක්ෂ දෙකක් යැයි ප්‍රවාහණ කළමනාකරණ, විදුලි බල Read More

ලංකාවට එන සංචාරකයන් ගැන පසුවිපරම් කරන්න මෘදුකාංගයක්

මේ දිනවල ව්‍යප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට නව මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. වෛද්‍යවරුන් කණ්ඩායමක් සමඟ ICTA ආයතනය මෙම නව මෘදුකාංගය ‍දින දෙකක් තුළ හදුන්වා දුන් බවත් සියලු ගුවන් මගීන් දැනුවත් කර ඔවුන් නවාතැන් Read More

වෝහාරික විගණන වාර්තා 05 ට අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක පාර්ලිමේන්තුවට

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව, විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව, මහබැංකුව විසින් සිදු කරන ලද වෝහාරික විගණනයේ මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා 05 ට,අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක මේ වන විට පාර්ලීමේන්තුවට ලැබී තිබේ. මීට පෙර පාර්ලිමේන්තුවට ලබා දී තිබූ   වෝහාරික විගණන වාර්තාවේ අදාළ ඇමුණුම් හා Read More

කම්කරුවන්ට දහස නොදෙන වතු සමාගම් රජයට පවරාගැනීමට යයි

රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට අපොහොසත් වන වතු සමාගම් රජයට පවරාගෙන කම්කරුවන්ට එම සහනය සැලසීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පක්ෂය සජිත්ව අගමැති අපේක්ෂකයා කරයි

එළැබෙන මහ මැතිවරණයේදි තරඟ කිරිම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන නව සන්ධානයක් පිහිටුවීමටත් එහි නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමටත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇත. මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ Read More

දුරකථන බදු සහන පිලිබදව තොරතුරු ඉල්ලීමට සේවා සපයන සමාගම් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ

රජය විදුලි සංදේශ ගාස්තු වලට අයකරනු ලබන බද්ද 25% කින් 2019 දෙසැම්බර් මස 01 වන දා සිට අඩු කිරීමට පියවරගෙන ඇතත් එහි වාසිය දුරකථන සහ අන්තර්ජාල පරිශීලකයන්ට ලබාදීමට දුරකථන සහ අන්තර්ජාල සේවා සපයන සමාගම් අපොහොසත් වී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගිය අතර ඒ සම්බන්ධයෙන් අප සංවිධානය 06/12/2019 දින ශ්‍රී ලංකාවට දුරකථන Read More

කොරෝනා චීනය පුරා පැතිර ගොස් ඇති බව වාර්තාවෙයි

නව කොරෝනා වෛරසය මේ වනවිට චීනයේ සෑම ප්‍රන්තයකටම ව්‍යාප්ත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. චීනය ඇතුළුව රටවල් 20 කින් මේ වන විට වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,283 ක්. මේ අතර ෆින්ලන්තයෙන් අද කොරෝනා වෛරස් අසදිතයෙක් වාර්තා වුණා.

කථානායක නීතිපති දප්පුල ද ලිවේරා හමුවෙයි

ගරු කථානායක කරු ජයසූරිය මහතා සහ නීතිපති  දප්පුල ද ලිවේරා මහතා  අතර හමුවක් කථානායක නිල නිවසේදී පැවැත්විණි. පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී ගනු ලබූ තිරණයකට අනුව මෙම හමුව සිදු විය. මෙම හමුවේදී, නීතිපතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ලද පියවරයන් පිළබඳව කථානායකතුමාව දීර්ඝව දැනුම්වත් කරන ලදී. එම දීර්ඝ කරුණ පැහැදිලි කිරීම අවසානයේදී, Read More

t

o

p