Local News

පැසිපන්දු ක්‍රීඩක කෝබේ සහ දියණිය ජිවිතක්ෂයට

හෙලිකොප්ටර් යානා අනතුරකින් අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් 13 හැවිරිදි තම දියණිය සමග ජීවිතක්ෂයට පත්ව තිබේ. යානයේ ගමන් ගත් පුද්ගලයන් නවදෙනාම මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබාසස් හි දී මෙම අනතුර සිදුව ඇති බව සදහන් වේ.  විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට අනතුර සිදුවන අවස්ථාවේ බ්‍රයන්ට්ගේ දියණිය සහ බේස් බෝල් Read More

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම හෙට සිට ඇරඹේ

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම හෙට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් මහ භාණ්ඩාගරයෙන් මුදා හැරෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා වැඩි දුරටත් සදහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට යසන්ත කෝදාගොඩට අනුමැතිය

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමේදී ශ්‍රේෂඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස පත්කිරීමට අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කල නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම සඳහා අනුමැතිය ලැබී තිබේ. එමෙන්ම නීතිඥ යසන්ත කොදාගොඩ මහතා ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පදවියට පත්වීමෙන් පුරප්පාඩු වන අභියාචනාධිකරණයේ සභාපති ධූරය සඳහා ඒ.එච්.එම්.දිලීප් නවාස් මහතා පත්කිරීමට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද අනුමැතිය ලබා දී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට Read More

කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ ඡන්ද විමසීමක් පැවැත්වීමට යයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ ඡන්ද විමසීමක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  තමන්ට සහාය දක්වන මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට භාර දි නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී  රන්ජන් රාමානායක මහතා විසින්  මෙතෙක් කිසිදු හෝ හඬ පට ඇතුළත් සිඩි තැටියක් පාර්ලිමේන්තුවේ ආදාළ නිලධාරින්ට වෙත භාරදි නොමැති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. තමා සතු හඩපට සභාගත කරනු ලබන බවට ප්‍රකාශ කිරිමෙන් පසු සි.ඩි තැටි කිහිපයක් සමඟ රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දහනායක මහතා මුණගැසි එම හඬපට භාරදිමට අවශ්‍ය බව පවසා Read More

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති එම්.ඒ සුමන්තිරන්

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ  තේරීම් කාරක සභාව තීරණය කර ඇත. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් තේරීම් කාරක සභාව විසින් මෙම නම් කිරීම සිදු කරන ලදී මෙයට අමතරව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව,පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හා රජයේ මුදල් පිළිබද කාරක  සභාවේ සාමාජිකයන්ද  නම්කර Read More

කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වළක්වන්න සියලු කටයුතු යොදයි

ලෝකය පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් මෙරටට පැමිණීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ පිළිබදව  විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමිය මේබව පවසා සිටියාය. ජනාධිපතුමා මෙන්ම අග්‍රාමාත්‍යතුමා මේ පිළිබදව තමාගෙන් විමසා අවශ්‍ය පියවර කඩිනමින් Read More

නොරොච්චෝලේ ගල්අගුරු බලාගාරයේ 02 වන අදියර ක්‍රියාත්මකකිරීම ප්‍රමාද කිරීම නිසා දෛනිකව රුපියල් මිලියන 250ක පාඩුවක්

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ 02 වන අදියර ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට දෛනිකව රුපියල් මිලියන 250ක පාඩුවක් – විදුලිබල සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා බලපාන ප්‍රධාන ආයතන තුන එක්ව කටයුතු කරන්න- අමාත්‍ය මහින්ද අ මරවීර මහතා දැනුම් දෙයි. අප රටේ මෙම වසර තුළ ආරම්භ කිරීමට යෝජිත විදුලි බල ව්‍යාපෘති Read More

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට අග්‍රාමාත්‍යවරයාගෙන් පියවර

දිවයින පුරා ප්‍රාදේශීයව විසිරී සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමටත් එමෙන්ම එම මාධ්‍යවේදීන්ට මාසිකව ගෙවනු ලබන දීමනා නිසි පරිදි හිමිවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙලක් සකස්  කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. පාර්ලිමේන්තු කටයුතු දැක බලා ගැනීම සඳහා එහි පැමිණි එම මාධ්‍යවේදීන් කණ්ඩායමට අගමැතිතුමන් Read More

එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරි මණ්ඩළයට සියලූ සාමාජිකයන් පත් කිරීම ලබන සදුදා

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු  සදහා පත්කිරිම්  සියල්ලක්ම මේ වනවිට සිදු කර අවසන් අතර ඉල්ලා අස් වූ විපක්ෂ නායක සජිත්  පේ්රමදාස මහතා යළිත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය  නායකවරයා ලෙස පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පියවර ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී  මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික්රමසිංහල නියෝජ්ය නායක සජිත් පේ්රමදාස, උප Read More

t

o

p