රාජ්ය සේවක වැටුප් කප්පාදු කිරීමට කිසිදු සූදානමක් නොමැත
රාජ්ය සේවක වැටුප් හෝ රාජ්ය සේවය කප්පාදු කිරීමට වත්මන් රජය කිසිදු සූදානමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ බලය සිටියේදී රාජ්ය සේවය කප්පාදු කිරීමට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයත්, 88 89 භීෂණ සමයේදී රැකියාවට ගිය රජයේ සේවකයන් ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණත් රාජ්ය සේවකයන්ගේ Read More