Local News

රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීමට කිසිදු සූදානමක් නොමැත

රාජ්‍ය සේවක වැටුප් හෝ රාජ්‍ය සේවය කප්පාදු කිරීමට වත්මන් රජය කිසිදු සූදානමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ බලය සිටියේදී  රාජ්‍ය සේවය  කප්පාදු කිරීමට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයත්, 88 89 භීෂණ සමයේදී  රැකියාවට ගිය රජයේ සේවකයන් ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණත් රාජ්‍ය සේවකයන්ගේ Read More

බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි. දකුණු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී වැසි Read More

රජයේ සේවකයන්ගේ පඩිය ඉල්ලු පී.බී. මැයි විශ්‍රාම වැටුපත් අරන්

තමන් ආදර්ශයට ගනිමින් මෙම මස රජයේ සේවකයන්ගේ වැටුප හෝ ඉන් කොටසක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පසුගියදා ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයෙන් පෞද්ගලික ඉල්ලීමක් කර තිබුණි. කෙසේවෙතත් ආචාර්ය ජයසුන්දර මහතා බලාපොරොත්තු වූ තරම් සුභදායක ප්‍රතිචාරයක් ඊට නොලැබුණු අතර ඊට එරෙහිව විවේචන එල්ල වීමට පටන් ගැනුණි. එය තවදුරටත් සමාජ මාධ්‍ය ජාලා Read More

P.Bගේ සැලසුම රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවකටයි

මැයි මාසයේ රාජ්‍ය සේවක සම්පූර්ණ වැටුප හෝ ඉන් කොටසක් ( මාස භාගයක්, සතියක් හෝ දිනක) ඉල්ලා ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා විසින් නිකුත් කළ පුද්ගලික ලිපිය ජනාධිපති අනුදැනුම යටතේ සිදුවූවක් බවත් එසේ නොවන්නට  රාජ්‍ය නිලධාරීන්ට බලපෑමක් වන ආකාරයට ඉල්ලීමක් ලෙස ලිපියක් නිකුත් කිරීමට ජනාධිපති  ලේකම්වරයාට කිසිදු නෛතික බලයක් නොමැති බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.  ජාතික Read More

රට විවෘත වූ පසු මුඛ ආවරණ නිසා අවදානමක්

රාජ්‍ය සහ පෞද්ගලික අංශයට රට විවෘත කිරීමත් සමග ලබන සතියේ සිට පරිසරයට මුදා හැරෙන මුඛ සහ අත් ආවරණ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා. කොරෝනා වෛරසයට මුහුණදීම සඳහා මෙරට ජනගහනයෙන් අඩකට වඩා මේ වනවිට ශල්‍ය මුඛ ආවරණ ඇතුළු විවිධ වර්ගයේ මුඛ ආවරණ භාවිත කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, මේ වනවිට භාවිත Read More

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 835 දක්වා ඉහලට

නව කොරෝනා ආසාධිතයින් 11 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට කොෙරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 835 දක්වා ඉහළගොස් තිබෙනවා. මෙම ආසාධිතයින් 11 දෙනාම නාවික හමුදා කදවුරේ සාමාජිකයින් බව හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද‍්‍ර සිල්වා මහතා සදහන් කළා.

වරදට දඬුවම රුපියල් 100ක දඩයක්ද?

වෙසක් පුන් පොහෝ දිනයේ සිදුකළ මිලේච්ඡ සුනඛ ඝාතනය පිළිකුලෙන් යුතුව හෙලාදකිමු වෙසක් පුන් පොහෝ දිනයේ උදෑසන මීගමුව ප්‍රදේශයම සසල කරමින් ,නිවසක ඇතිකළ සුනඛයෙකු නිවස අසලදීම වෙඩිතබා ඝාතනය කිරීම පිළිඹඳ පුවත නොබෝ වේලාවකින්ම රට පුරා පැතිර හියේ සැමගේ සිත් කම්පා කරමිනි. විශේෂයෙන්ම බුදුදහමින් පෝෂිත අපේ රටේ බෞද්ධයන්ගේ උතුම් ම දිනය වූ වෙසක් පුන් පොහෝ දින සිදුකළ Read More

කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 824ක් දක්වා ඉහලට

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.   ඊයේ (07) දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 27 දෙනෙක් හදුනා ගැනිණ. මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 232 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පුද්ගලයින් 583 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් Read More

තවත් ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද අලුයම මෙල්බර්න් නුවර බලා පිටත් විය.   මේ අතර අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ රැගත් තෙවැනි චීන ගුවන් යානයත් අද මෙරටට ළඟාවීමට නියමිතය. පීසීආර් පර්යේෂණ කට්ටල 30,000ක්,පෞද්ගලික ආරක්ෂක කට්ටල 15,000ක්, එන්95 වර්ගයේ මුහුණු ආවරණ 30,000ක් හා තවත් සෞඛ්‍ය උපකරණෟ Read More

වෙසක් පෝදා සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ !

මිගමුව පෙරියමුල්ල ශා අන්තෝනි පාරේ නිවසක සුරතලයට ඇතිදැඩි කළ සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.මිගමුවේ මෙන්ම ශ්‍රිලංකාවේද ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා මේ ඝාතනය පිළිබදව මෙසේ මාධ්‍යයට අදහස් දක්වා සිටියේය. “මේ බල්ලා හැමදාම මම ලගට ඇවිත් උදේට කෙදිරිගානව එයාව එළියට යවන්න කියල . අපි සාමාන්‍යයෙන් මේ දවස්වල යවන්නේ නැ . ගෙදර දුවලත් කියනවා Read More

t

o

p