Local News

තරුණ පරම්පරාවට නව අවස්ථාවන් ලබා දිය යුතු බව රනිල් කියයි

මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ තරුණ නායකත්වයකට ඉඩ දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තරුණ නායකත්වයක් බිහිකිරීමේ අරමුණින් සංවිධාන කරන පරපුර තරුණ ව්‍යාපාරය ආරම්භ කිරීම ඊයේ (11) සිදුකෙරුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අදහස් දක්වමින් ඒ් මහතා මේ බව පැවසීය. වෙනසකට ඉඩ දෙමින් තරුණ පරම්පරාවට නව අවස්ථාවන් Read More

පෑන් පහරකින් රෝහලක් හැදීමේ ශ්‍රී ලාංකීය හාස්කම චීනයේ දින 10 වාර්තාව කුඩුපට්ටම් වේද?

අපේ රට හාස්කම් සම්බන්ධයෙන් ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා. නමුත් ප්‍රතිඵල වශයෙන් බලන කොට ඒ හාස්කම් බොහොමයක අගය බිංදුවයි. නිරෝධායන මධ්‍යස්ථානයක් එක පෑන් පහරකින් රෝහලක් බවට පත් කිරීම අපට අළුතෙන්ම අහන්න ලැබෙන ඒ වගේ හාස්කමක්. නමුත් නිරෝධායන මධ්‍යස්ථානයක් ක්ෂණයකින් රෝහලක් කළ හැකිද? එක පෙළට ඇඳන් තිබ්බ පළියට එය රෝහලක් ද? එතකොට කෝ මිසීලා? කෝ වෛද්‍යවරු? කෝ සුළු Read More

කන්දකාඩුවෙන් කොරෝනා පොකුරක් – ආසාදිතයෝ 283ක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවූවන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 283කට කොවිඩ් – 19 වයිරසය මේ වන විට ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.  කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාවකට ද කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇති අතර ඇය පොදු ප්‍රවාහන සේවය ද භාවිතා කර ඇති බව ඒ මහතා Read More

ආර්ථිකය ගොඩනගා අතට මුදල් ලැබෙන යුගයක් අගෝස්තු 05න් පසු

එක පවුලේ ජනාධිපති, අගමැති රට පාලනය කළත් ආර්ථික ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට නොහැකි වු බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට නැවත බලය දි රට විනාශය කරා ගෙන යනවාද එසේත් නැතිනම් ආර්ථිකය ගොඩනගා අතට මුදල් ලැබෙන එ.ජා.ප. පාලනයක් ඇති කරනවාද කියා රටේ ජනතාව අගෝස්තු 05 වැනිදා තීරණය කළ Read More

කාලගුණ රතු නිවේදන

නැගෙනහිර, උතුරු මැද , මධ්‍යම, ඌව , වයඹ සහ සබරගමුව පළාත්වලට මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, තද වැසි සමග ප්‍රබල අකුණු ද ඇති විය හැකි බවය. එමෙන්ම ඇතැම්විට තාවකාලික තද සුළං ද එම ප්‍රදේශවලට බලපානු ඇත.

ඡායාරූප ප්‍රදර්ශණය කළ හැක්කේ අපේක්ෂකයාගේ වාහනයේ පමණයි

මහමැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් වාහනවල පක්ෂ කණ්ඩායම් අපේක්ෂක ප්‍රවර්ධන වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් බැනර් සහ ස්ටිකර් ප්‍රදර්ශනය තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා සෙසු පෞද්ගලික වාහනවල එවැනි ස්ටිකර් අලවා ඇත්නම් ඒවා වහාම ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු වෙයි. සෑම පොලිස් Read More

මැතිවරණයට කෝටි දාහයි

මැතිවරණ නීති ජනගත කිරීම සඳහා පුවත්පත් උදව් අවශ්‍ය වෙනවා. නීති උල්ලංඝනය කළොත් කුමක්ද වෙන්නේ කියලා පුවත්පත්වලින් ප්‍රචාරය කළ යුතුයි. මැතිවරණයට රුපියල් කෝටි දාහක මුදලක් වැය වෙනවා. ජනතාව ඡන්ද පොළට ගෙනඒම මාධ්‍ය සතු වගකීමක්. අදට වඩා මැතිවරණ නීති පිළිබඳ තව තවත් පුවත්පත්වලින් ජනතාව දැනුම්වත් කළ යුතුයි. ඡන්ද දායකයන් ඡන්ද පොළින් ඈත් නොකර තබා ගැනීම මාධ්‍ය සතු Read More

නව ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගැනේ

අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි 57 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙසට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450 දෙනෙකුට Read More

එ.ජා.ප යේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන සතියේ දී

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන සතියේ දී එළි දැක්වේ.එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන් කියවීමට හැකි වන ආකාරයට සකස් කොට තිබීම විශේෂත්වයකි . ඊට අමතරව විවිධ ක්ෂේත්‍ර සඳහා සුවිශේෂී වන එජාප ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කොට ජනතාව අතට පත් කිරීමට ද අපේක්ෂිතය. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව,ආර්ථිකය  හා නාගරික ආර්ථිකය Read More

රටේ වනාන්තර ඇමෙරිකානු සමාගම් වලට දෙන්න සූදානමක්

මම පෝස්ටර් ගහන්නේ නෑ, රතිඤ්ඤා දාන්නෙ නෑ, මම ඉතාමත්ම පරිසර හිතකාමියෙක්, පරිසර හිතකාමීව තමයි මෙම ඡන්දෙ කරන්නෙ කියල, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඡන්දෙ දියත් කරනකොට කිව්ව. මේ මෑතදිත් කියල තිබුණ මම පෝස්ටර් ගැහුවෙ නෑ කියල. නමුත් ගම්පහ පොහොට්ටුවෙ පෝස්ටර් නැතුව තිබුණද ? පෝස්ටර් හැම තැනම විශාල වශයෙන් තිබුණා. එයා ගැහුවෙ නැති වුණාට වෙන අය ලවා ගැස්සෙව්ව. එයා Read More

t

o

p