Local News

කොරෝනා හැදුනොත් හැදුන කෙනා මැරුණා කියමුකෝ ඒ වගේද රාජපක්ෂ වෛරසය?

කොරෝනා වෛරසය ආසාදනය වූවන් නැවත හඳුනා ගනිමින් තිබෙන මොහොතක පවත්නා සෞඛ්‍ය හේතූන් මත හෝ මැතිවරණ රැස්වීම් නතර කිරීමේ සූදානමක් සමඟි ජන බලවේගයට නොමැති බව අපේක්ෂක විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි.  කොරෝනා වෛරසයට වඩා රාජපක්ෂ වෛරසය බලවත් හෙයින් තම පාර්ශවයට අවශ්‍යව ඇත්තේ රාජපක්ෂ වෛරසය මර්දනය කිරීම බව ඔහු පෙන්වා දෙයි.  “කොරෝනා හැදුන මිනිහ කොරෝනා හැදිලා Read More

විශ්‍රාමික පරිපාලන සේවා නිළධාරියෙකු ගේ හද ගැස්ම

“ශ්‍රී ලංකා පරිපාලන ක්ෂේත්‍රයේ ජේෂ්ඨතමයකු වන මෙම ලේඛකයා මේ වසරේ විශ්‍රාම ගන්නා ලද්දේ කොළඹ මහ දිසාපති වරයා වශයෙනි” රටක් පාලනය කිරීම හැම විටම නීති රීති වලට අනුකූලව විය යුතු වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ එය හඳුන්වන්නේ, නීතියේ පාලනය, යනුවෙනි. නිදහස ලබන විට ශ්‍රී ලංකාව මේ නීතියේ පාලනය මැනවින් පවත්වා ගෙන ගිය රාජ්‍යයකි. පාලනයට අදාළව යම් නීතියක් උල්ලංඝනය Read More

තැපැල් ඡන්දයේ දෙවන දිනය අද

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු අද (14) දෙවන දිනටත් සිදුකෙරෙයි   තැපැල් ඡන්ද භාවිත කිරීම ඊයේ (13)  දිනයේ ආරම්භ වූ අතර ලබන 17 වැනිදා දක්වා සිදුකිරීමට නියමිතය.   මෙම දිනයන්හිදී තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සඳහා තවත් අතිරේක දින දෙකක් ඒ සඳහා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

රාජාංගණයේ ප්‍රදේශ කීපයක සංචරණය තහනම් කරයි

කොරෝනා රෝගීන් වාර්තා වූ අනුරාධපුරය, රාජාංගනයේ යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණයන් සීමා කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා. වැලිකඩ රෝගියා සමග ආරම්භ වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර ආශ්‍රිත රෝගීන් සහ ඔවුන්ගේ ස්පර්ශකයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සියල්ලම මේ වන විටද ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා Read More

ගෙදර ආර්ථිකය හදන්න පුළුවන් එජාපයට විතරයි

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන කොවිඩ් රෝගීන් පිළිබඳ වාර්තාවල සත්‍යතාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේ ඊයේ (12) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. දෙවැනි කොවිඩ් රැල්ල මේ වන විට ආරම්භ වී ඇති බව ද පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200කට Read More

කන්දකාඩු රැඳවියන් බැලීමට පැමිණි 116ක් ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තව තිබෙන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීම සඳහා පසුගිය දිනවලදී පැමිණි පුද්ගලයන් 116 දෙනෙකු පමණ හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   එම පිරිස ගමන් කළ ප්‍රදේශ සහ ගනුදෙනු කළ පුද්ගලයන් සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇති බවත් ඒ අනුව ඔවුන් අතර ආසාදිතයන් සිටින්නේද යන්න පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවත් ඔහු පෙන්වා Read More

සියලුම පාසල් සහ පිරිවෙන් 17 සිකුරාදා දක්වා වසා දැමීමට පියවර

කොවිච්-19 වසංගතයේ දෙවැනි රැල්ල හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් අද සිට(13) ලබන (17) වැනි සිකුරාදා දින දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කෝවිඩ්-19 වසංගත තත්ත්වය අතිශයින් ව්‍යසනකාරී මට්ටමකට උග්‍ර විය හැකි තත්වයක්

ශ්‍රී ලංකාව තුළ දැනට උද්ගත වී තිබෙන කෝවිඩ්-19 වසංගත තත්ත්වය අතිශයින් ව්‍යසනකාරී මට්ටමකට උග්‍ර විය හැකි බව, සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ඇති  විශේෂඥ මතය වී තිබේ. ඇති විය හැකි වසංගත උවදුරු වළක්වා ගැනීම සඳහා ජනතාවට තමාගේ ආරක්ෂාව සලසා ගැනීම ඉතාමත් වැදගත් වන බව අවධාරණය කරමින්, සෞඛ්‍ය උපදෙස් සිය උපරිම හැකියාව අනුව පිළිපදින මෙන් ජනතාවගෙන් කාරුණිකව Read More

කන්දකාඩුවෙන් හමුවණ පොකුර පාලනය කළ හැකියි

නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වයද පාලනය කළ හැකි මට්ටමක පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.    වත්මන් තත්ත්වයද පෙර පැවති මෙන් පොකුරක් වන අතර එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ,ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවද අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.    පවත්නා තත්ත්වය මත තවදුරටත් රෝගීන් Read More

තරුණ පරම්පරාවට නව අවස්ථාවන් ලබා දිය යුතු බව රනිල් කියයි

මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ තරුණ නායකත්වයකට ඉඩ දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තරුණ නායකත්වයක් බිහිකිරීමේ අරමුණින් සංවිධාන කරන පරපුර තරුණ ව්‍යාපාරය ආරම්භ කිරීම ඊයේ (11) සිදුකෙරුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අදහස් දක්වමින් ඒ් මහතා මේ බව පැවසීය. වෙනසකට ඉඩ දෙමින් තරුණ පරම්පරාවට නව අවස්ථාවන් Read More

t

o

p