Local News

පෑලියගොඩ මාළු වෙළෙඳපොළ අරින්නැයි ඇමති ඉල්ලයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නැවත කඩිනමින් සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත වෙමින් විවෘත කරන බවත් එහි දී තොග වෙළදාම  පමණක් පළමුව සිදුකරන්නට අවශ්‍ය කටයුතු සිදු කෙකෙරමින් පවතින බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රාකාශ කළේය. එහි දී පැමිණෙන සියලු වෙළදමහතුන් ලියා පදිංචි කර ගැනීමට කටයුතු කර නව ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන ලෙසත් මුදල් නෝට්ටු භාවිතය වෙනුවට Read More

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,674 දක්වා ඉහළට

ඒ , ඊයේ දිනයේ නව ආසාදිතයින් 382 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ඔවුන් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව පෑලියගොඩ සහ දිවුලපිටිය කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,170 කි. වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5810 ක්. කොරොනා ආසාදිතයින් 311 දෙනෙකු ඊයේ සුවය ලැබුවා. ඒ Read More

මෙරට කොවිඩ් ආසාදිතයන් 17000 ඉක්මවයි

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,286 ක් දක්වා ඉහළ ගොස් ඇත.    නව ආසාදිතයින් 704 දෙනෙකු ඊයේ (15) හඳුනා ගැනීමත් සමග මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.   ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ‌ය.   ඒ අනුව පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,788 ක් දක්වා ඉහළ යනු ඇත.   කොවිඩ් ආසාදිත Read More

SSPගේ දුව වාහන පොඩි කරයි

ඊයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවූ ඡායාරූප කිහිපයකින් කොළඹ බොහෝ දෙනෙකුට හුරු තැනක සිදුවූ  දේපළ හානි පමණක් සිදුවූ මාර්ග අනතුරක් වාර්තා විය. ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට නිදහස් මාවතට වංගුව හරවන තැන පිහිටි නන්දා මෝටර්ස් වාහන සේල් පොළයි. තරුණ වයසේ රියදුරුවරියක පැදවූ සුදු පැහැති ජීප් රිය එම වාහන සේල් පොළේ වීදුරුකඩාගෙන ඇතුළුවී තිබුණ අතර එහි Read More

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයිනේ සෙසු ප්‍රදේශ වලද තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු සහ නැගෙනහිර පළාත්වල Read More

2021 අයවැය අඟහරුවාදා

2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව ලබන 17වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.   අයවැය දෙවනවර කියවිමේ විවාදය දින 04ක් පැවැත්වීමට තීරණයකර ඇති අතර එය ලබන 18 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙනු ඇත. අයවැය විවාදය දිනපතා පෙරවරු 10.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වීමට Read More

හුදකලා ප්‍රදේශ වල අත්‍යවශ්‍ය සේවා දැඩි සෞඛ්‍ය නීති අනුව

හෙට (16) උදෑසන 5.00 සිට හුදකලා ප්‍රදේශ බවට ප්‍රකාශ කර ඇති ප්‍රදේශ වල සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යා හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මරදාන පොලිස් වසම ,කොටුව පොලිස් වසම,පිටකොටුව පොලිස් වසම ,කොම්පඤ්ඤවීදිය පොලිස් වසම ,වේල්ලවීදිය පොලිස් වසම යන ප්‍රදේශයන්හි පිහිටා ඇති ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය හා Read More

හුදකලා ප්‍රදේශවල හුදකලා නොවු 22 ක් පොලිස් භාරයේ

කොරෝනා තත්ත්වය හේතුවෙන් හුදකලා ප්‍රදේශ ලෙස නම් කළ ප්‍රදේශවල නිරෝධායන නීති කඩ කළ 22 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ගුවන් හමුදාව එක්ව දියත් කළ මෙහෙයුමකින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවද මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. ගුවන් හමුදා හෙළිකොප්ටර් යානයක් Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොමිලේ ලැබීමට තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඇන්ටිජන් කට්ටල මිලදී ගත්තේ ඇයි ?

කොරෝනා 19වෛරසය ආසාදිත දැයි සොයා ගැනීමට තිබෙන antigen සහ antibody යන පරීක්ෂණ දෙවර්ගයෙන් antigen වෛරසය පළවෙනි දවස් හතේ ශරීරය තුළ තිබියදී පමණක්  සීමිත  ප්‍රතිඵල  ලබා දෙන පරීක්ෂණය ක් බව රජිත සේනාරත්න මහතා පවසයි මෙම පරීක්ෂණය සාර්ථක කර ගැනීමට නම් antibody පරීක්ෂණයක් සමඟ පරීක්ෂණ  දෙකම  සිදු කළ යුතු බව තමන් පෙබරවාරි මාසයේ සිට සඳහන් කරන බව Read More

t

o

p