Foreign News

ඉතියෝපියා හා ඉන්දුනිසියා ගුවන් අනතුරු දෙක සමානයි

ඉතියෝපියාවේදී සහ මීට පෙර ඉන්දුනීසියාවේදී බෝයින් 737 වර්ගයේ ගුවන් යානා අනතුරට ලක් වීම් අතර සමානකම් දක්නට ලැබෙන බව ඉතියෝපියානු ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. මීට සතියකට පමණ ඉහත දී ඉතියෝපියාවේදී බෝයින් 737 මැක්ස් එයිට් ගුවන් යානයක් අනතුරට ලක්වු අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඉන්දුනීසියාවේදී මෙම ගුවන් යානයක් අනතුරට ලක් විය. Read More

නවසීලන්තයේ වෙඩි තැබිමක් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නූලෙන් බේරෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් උදෑසන යාඥා කටයුතු සඳහා රැඳී සිටි නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් නගරයේ අල් නූර් මුස්ලිම් දේවස්ථානය අසළ වෙඩි තැබීමක් සිදුව ඇත. ප්‍රහාරයෙන්  බංග්ලාදේශ කණ්ඩායමේ කිසිවෙකුටවත් හානියක් සිදුනොවුනද ඉන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය . මේ අතර එම නගරයේම තවත් මුස්ලිම් දේවස්ථානයක වෙඩි තැබීමක් සිදුව ඇති අතර බලධාරීන් ඊට ද ප්‍රතිචාර දක්වමින් Read More

ඉතියෝපියා අනතුරින් පසු බෝයිං සමාගම 737 මැක්ස් ගුවන් යානා භාවිතය තහනම් කරයි

සියලුම 737 මැක්ස් ගුවන් යානා භාවිතය තාවකාලිකව තහනම් කිරීමට අමෙරිකාවේ බෝයිං සමාගම පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, ඇමෙරිකානු බලධාරීන් මීටපෙර කියා සිටියේ එම ගුවන් යානා වර්ගය මගී ප්‍රවාහනය සඳහා ආරක්ෂාකාරී එකක් බවය. ඉතියෝපියානු ගුවන් අනතුරෙන් පසු බෝයිං 737 මැක්ස් ගුවන් යානා භාවිතය අත්හිටවූ රටවල් අතරට පසුගියදා යුරෝපා සංගමය සහ ඉන්දියාව ද එක්වුණි. එම තීන්දුවට මේ Read More

ඉම්රාන් ඛාන්ට නොබෙල් සාම ත්‍යාගය හිමි විය යුතු බවට යෝජනා

ඉන්දියාවත් පකිස්ථානයත් අතර හට ගැනිමට ගිය යුද්ධ තත්ත්වය කඩිනමින් විසදා ගැනිම හේතුවෙන් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් හට මේ වසරේ නොබෙල් සාමත ත්‍යාගය හිමිවිය යුතු බවට එ‍රට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත. අගමැති ඉම්රාන් ඛාන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු බවට යෝජනාව ඉකුත් 02 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ සන්නිවේදන කටයුතු පිළිබ’ද ඇමති ෆාවද් චෞද්‍රි විසිනි. පාකිස්ථානයේ Read More

ඉන්දු පකිස්ථාන් ගැටුම් තව දුරටත් පුද්ගලයින් 7 ක් මරුට

කාෂ්මීර ප්‍රදේශයේ ඉන්දු පාකිස්ථාන ආරක්ෂක අංශ අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ. පාකිස්ථාන අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමෙන් අනතුරුව ගත වූ කාලය තුළ මෙම ගැටුම් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. කාෂ්මීර ප්‍රාන්තයේ ඉන්දීය පාලන ප්‍රදේශයට Read More

පකිස්ථාන් ඉන්දිය ප්‍රහාරය ගැන ඇමරිකාව අවධානයෙන්

පාකිස්තානය ඉන්දියානු ප්‍රහාරක යානය බිම හෙළන ලද්දේ ඇමෙරිකාවේ නිෂ්පාදිත එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා යොදාගනිමින්දැයි එක්සත් ජනපදය පාකිස්තානයේ විමසීමක් කර ඇතැයි විදෙස් පුවත් එජන්සි වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පාකිස්තාන රජයෙන් විමසීමක් කර ඇත. පාකිස්තානය ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානයට පහර දුන්නේ එෆ් 16 ප්‍රහාරක ජෙට් යානාවලින් නම් එය එම යානා Read More

බින් ලාඩන්ගේ පුතා ගැන තොරතුරු දුන්නොත් ඇමරිකාවෙන් තෑගී

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක ඔසාමා බින්ලාඩන්ගේ පුතු පිළිබඳ තොරතුරු ලබා දෙන්නන්ට ඇමරිකානු ඩොලර් මිලියනයක  තෑගි මුදලක් ලබා දෙන බවට ඇමරිකාව නිවේදනය කර ඇත. තිස් හැවිරිදි හම්සා බින්ලාඩන්ගේ නායකත්වයෙන්  අල්කයිඩා සංවිධානය  වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ. හම්සා බින්ලාඩන් 2011 දී ඇමරිකානු හමුදා තමන්ගේ පියාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පලිගන්නා බවට බටහිරට එරෙහි ප්‍රකාශයක් නිකුත් කරමින් Read More

සාමය වෙනුවෙන් ඉන්දිය ගුවන් නියමුවා නිදහස් කරන බව ඉම්රාන් ඛාන් කියයි

සාමය සඳහා වන පියවරක් වශයෙන් ඉන්දීය ගුවන් හමුදා නියමුවා හෙට දිනයේදී නිදහස් කරන බව පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) ප්‍රකාශ කරතිබේ. ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සදහා ගුවන් නියමුවා ඉන්දීය රජය වෙත භාරදීමට පාකිස්තානය සූදානම් බව පාකිස්තානු විදේශ කටයුතු අමාත්‍යංයේ ප්‍රකාශකයෙක් පැවසීය. ඉකුත් බදාදා දිනයේදී පාකිස්තාන Read More

ඉන්දු පකිස්ථාන ගැටුම දුරදිග යයි ගුවන් නියමුවා නිදහස් කර ගන්නා බව ඉන්දියාව කියයි

පකිස්ථානයේ හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දිය ප්‍රහාරක ගුවන් නියමුවා නිදහස් කරන ලෙස ඉන්දියාව පාකිස්ථාන රජයෙන් ඉල්ලා තිබේ. ඉන්දියාව යටතේ පාලනය වන කාශ්මිරයේ හා පාකිස්ථානය යටතේ පාලනය වන කාශ්මිරයේ (ජම්මු හා කාශ්මිර දේශසිමා) වල මේ දිනවල යුද ගැටුම් තත්වයක් හටගෙන තිබේ. ඉන්දිය හමුදාව විසින් ඉකුත් 26 දා පාකිස්ථානයේ පුල්වාමා වලට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලදි.ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙස Read More

චීන හා හොංකොං අතර ඉදිවු ලොව දිගම මුහුදු පාලම ජනතා අයිතියට

චීනය හා හොංකොං සම්බන්ධ කරමින් ඉදිකෙරුණු ලොව දිගින් වැඩිම මුහුදු පාලම චීන ජනාධිපති ෂි ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) විවෘත කර තිබේ. මංතීරු හයකින් යුත් මෙම පාලම කිලෝ මීටර 55 ක දිගකින් යුක්ත වේ. 2009 දී ඉදිකිරීම් අරඹා ඇති මෙම පාලම ඉකුත් 2016 දී විවෘත කිරීමට නියමිතව තිබුණද යම් යම් හේතු මත එය විවෘත Read More

t

o

p