Foreign News

ප්‍රංශය – ඇමෙරිකාව ඩිජිටල් බදු ගිවිසුමකට

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය ඩිජිටල් බදු ගිවිසුමකට එළැඹුණේ යැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා පවසයි. ප්‍රංශය තුළ කරන ඩිජිටල් සේවාවලින් ලබන ආදායම මත 3%ක බද්දක් පැනවීමට ප්‍රංශය නීතියක් සම්මත කරගත්තේය. මේ නිසා අන්තර්ජාල සේවා සපයන මහ පරිමාණ සමාගම්වලට ප්‍රංශ රජයට බද්දක් ගෙවීමට සිදු වූ අතර එම නිසා ඇමෙරිකාව සහ ප්‍රංශය අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය Read More

අමෙරිකාවේ වෙඩි තැබීමකින් ලාංකිකයෙක් මරුට

අමෙරිකාවේ ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ. අමෙරිකාවේ පදිංචිව සිටින  මෙම පුද්ගලයා තම රථය නවතා එය ඉදිරිපස සිටින අවස්ථාවේ දී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වෙයි. සොරකමක් අතරවාරයේ දී වෙඩි තැබීම සිදුව ඇති බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ. වෙඩි වැදීමෙන් පසු ඔහු රෝහල් ගත කර ඇති අතර පසුව මියගොස් ඇති Read More

දකුණු කොරියාව යුද අභ්‍යාස මාලාවක් ආරම්භ කරයි

දකුණු කොරියානු හමුදා දෙදින යුද අභ්‍යාස මාලාවක් ආරම්භ කළේය. නාවික, ගුවන් හා යුද හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් යුද අභ්‍යාස මාලාව ක්‍රියාත්මක කෙරෙන බව දකුණු කොරියානු බලධාරීන් පවසයි. 1950 වර්ෂයේ සිට ටකේෂිමා දූපත ආශ්‍රිතව දකුණු කොරියානු ආරක්ෂකයන් ස්ථානගතකර සිටින අතර එම කලාපය කේන්ද්‍ර කරගනිමින් දකුණු කොරියාව වාර්ෂිකව යුද අභ්‍යාස පවත්වන බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඉන්දීය පාලනයට එරෙහිව කාෂ්මීරය පුරා විරෝධතා

නිදහස වෙනුවෙන් ඉන්දියාවට එරෙහිව සටන් වදින බව කාෂ්මීරය පුරා විරෝධතාකරුවන් විරෝධතා පවත්වයි. කාෂ්මීරය වෙත ලබාදී තිබූ විශේෂ තත්ත්වය ඉවත්කිරීමට ඉන්දියාව ගත් පියවරට එරෙහිව කාෂ්මීරයේ පිරිස් දිවි ඇති තෙක් දිවා රාත්‍රී වෙනසක් නොමැතිව සටන් කරන බව පවසයි.

අමෙරිකාවේ අක්කර මිලියන දෙකක් ලැව් ගිනිවලට හසුවෙයි

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තය ලැව් ගිනිවලට හසුවීමෙන් අක්කර මිලියන දෙකකට අධික භූමි ප්‍රමාණයක් දැවී විනාශවී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. ලැව් ගිනි හේතුවෙන් මහාමාර්ග රැසක්ද මේ වන විට වසා දමා ඇති අතර පාසැල් සියල්ලම පාහේ වසා දැමීමටත් පැතිර යන ඝන දුමාරය හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව සඳහන් වෙයි. ඇලස්කා ඉතිහාසයේ වාර්තා වූ Read More

ටිබෙට් ජාතිකයන්ගේ ආලෝක පූජාව

ඉන්දියාවේ කදුකර ධරම්සාලා නගරයේ් ටිබෙට් ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ආලෝක පූජාවක් පැවැත්විය. එය සංවිධානය කර තිබුණේ චීනයට එරෙහිව හොංකොංහි පැවැත්වෙන විරෝධතා පෙළපාලිවලට සහාය දැක්වීම ලෙසයි. චීන පාලනයෙන් මිදුණු නිදහස් ටිබෙටයක් ප්‍රකාශයට පත්කරවාගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රාය ලෙසද ඔවුන් සදහන් කරයි.

චිනය ෙහාංෙකාං උද්ෙඝා්ෂකයින්ට අනතුරු හගවයි

දිගින් දිගටම උද්ඝෝෂණ සිදුවන්නේ නම් එය මැඩ පැවැත්වීම සඳහා තමන්ට හොංකොං හි අදාළ ස්ථානයන්ට ලඟා වීම සඳහා ගතවන්නේ මිනිත්තු 10 ක පමණ කෙටි කාලයක් බව අවවාදාත්මක අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් චීන යුධ හමුදාව පවසා අැත. චීන යුධ හමුදා සෙබළුන් දහසකට අධික පිරිසක් මේ වන විට ෂෙන්ෂෙන් ප්‍රදේශයට ආසන්න චීනය සහ හොංකොං දේශ සීමාවට ලඟා වී ඇති Read More

පකිස්ථානය ඉන්දියාව සමග ගණුදෙනු අතහරියි

ඉන්දියාව සමග පවතින වෙළෙඳ සබඳතා අත්හිටුවීමට පාකිස්තානය අද (07) තීරණය කළේය. ඒ කාශ්මීර අර්බුදය මුල්කරගනිමින් මේ වන විට දෙරට අතර මතභේදය උත්සන්න වීම හේතුවෙන්ය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සීමා කිරීමට ද පකිස්තානය තීරණය කර ඇති බව වාර්තා වෙයි. සිය ඉන්දිය මහකොමසාරිස්වරයා පිටුවහල් කොට ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සීමා කිරීමටත් ඉන්දියාව සමඟ වෙළෙඳ සබඳතා Read More

සයිබිරියාවේ රුසියානු අවි ගබඩාවක් පුපුරා යයි

සයිබීරියාවේ හමුදා කඳවුරක් තුළ පිහිටි රුසියානු අවි ගබඩාවක දැවැන්ත පිපිරීමක් සිදුව තිබේ. මෙම පිපිරිමෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අවට ගම්මානවල පදිංච් පුද්ගලයින් 3000ක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර යැවිමට බලධාරින් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊට අමතරව හදිසි අවස්ථාවකදී ඉවත් කිරීම සඳහා තවත් පුද්ගලයින් 11,000 ක් පමණ Read More

වෙබ් අඩෙවි සමාගම්වලට යුරෝපා සංගම් අධිකරණයෙන් නියෝගයක්

සිය වෙබ් අඩවිවල  ෆේස්බුක් ‘ලයික්’ බොත්තම’ භාවිත කරන සමාගම්වලට එරෙහිව දත්ත පරිශීලිකයන්ගේ දත්ත එකතු කිරීමේ චෝදනාව යටතේ පියවර ගත හැකි යැයි යුරෝපා සංගම් අධිකරණය 29 දා ප්‍රකාශ කළේය. පරිශීලකයන්ගේ දත්ත ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාජ ජාලය වන ‘ෆේස්බුක්’ වෙත දත්ත හුවමාරු කිරීමට අවස්ථාව සලසා දෙමින් සිය සමාගම්වලට අයත් වෙබ් අඩවිවල ‘ලයික්’ (කැමැත්ත පළ කිරීමේ බොත්තම) අවස්ථාව සලසන සමාගම්වලට එරෙහිව දත්ත Read More

t

o

p