Foreign News

එංගලන්තයේ මරණ 20000 ඉක්මවයි

එක්සත් රාජධානියේ රෝහල්වල මේ වන විට 20,000 කට අධික පිරිසක් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. නවතම සංඛ්‍යාලේඛන අනුව එක්සත් රාජධානියේ මරණ 20,319 ක් වාර්තා වී ඇති අතර එය පෙර දිනට වඩා 813 කින් ඉහළ යාමකි. රජයේ දෛනික සාකච්ඡාවේදී ස්වදේශ කටයුතු ලේකම්වරයා මෙම විස්තරය විස්තර කළේ මෙය “ඛේදජනක හා භයානක සන්ධිස්ථානයක්” Read More

ලොක් ඩවුන් කළ දකුණු අප්‍රිකාවත් යළි විවෘත කරයි

රට වසා දමමින් පනවා ඇති සීමා ලබන මස 01වනදා සිට ලිහිල් කිරීමට දකුණු අපි‍්‍රකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඇතැම් ව්‍යාපර සහ පාසල් යලි විවෘත කිරීමට කටයුතු කෙරෙණු ඇති බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ. දකුණු අපි‍්‍රකාවෙන් මේ වන විට හදුනා ගෙන ඇති නව කොරෝනා ආසාධිතයන් ගණන 3,953ක්. නව කොරෝනා මරණ 75ක්ද එරට සිදුව Read More

බ්‍රිතාන්‍ය අගමැති සඳුදා සිට ය‍ළි වැඩ

කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදී වරෙක අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලැබූ, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පූර්ණ සුවය ලබා ඇතැයි බ්‍රිතාන්‍ය යෙන් වාර්තා වෙයි. බ්‍රිතාන්‍ය පුවත් වැඩිදුරටත් පවසන්නේ, අගමැතිවරයා ලබන සඳුදා සිට නැවත සිය ධුරයේ රාජකාරි ඇරඹීමට නියමිත බවයි. සුව ලැබූ අගමැති ජොන්සන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමගින් දුරකතන සංවාදයක නිරතව ඇත.

ජනමාධ්‍යයේ මිථ්‍යා ජාවාරම

වර්තමානයේ ලෝක අවධානයට යොමුව ඇති කොරෝනා වයිරස වසංගත රෝග තත්වය පිළිබඳව අප රටේ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන තොරතුරු අතරේ විවිධ පුද්ගලයන් විසින් ප්‍රකාශ කරනු ලැබූ ඒ සම්බන්ධ ගුප්ත ශාස්ත්‍රීය කරුණු ද ප්‍රධාන තැනක් ගන්නා බව පෙනෙයි. මෙම වසරේ මෙම කාල වකවානුව තුළ මෙවන් ගෝලීය වසංගත තත්වයක් ඇති වන බවට නක්ෂත්‍රය ඇතුළු තමන් නියෝජනය කරන ගුප්ත Read More

වෛරසයේ තොරතුරු වසන් කළ බවට අමෙරිකාවෙන් චීනයට නඩු

වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළ බව පවසමින් චීන රජයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට අමෙරිකාවේ මිසූරි ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා ගණනාවක දී චීනයට චෝදනා එල්ල කළද චීනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් සඳහා යොමු වූ එරට පළමු ප්‍රාන්තය බවට මිසූරි ප්‍රාන්තය පත්වනු ඇති. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සිදුවූ වූ ජීවිත හානි Read More

වෙඩි තැබීමකින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවකයෙක් මරුට

මියන්මාරයේ සිදුවූ වෙඩි තැබීමකින් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්තව සේවය කළ පුද්ගලයෙකු මියගොස් තිබේ. අදාල සේවකයා විසින් යැන්ගොන් ප්‍රදේශයේ කොවිඩ් නයින්ටීන් වෛරසය පරීක්ෂා කිරීම සඳහා වන ජෛව සාම්පල ප්‍රවාහනය කරමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෝකයේ කොරෝනා මරණ ගණන ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට ලොව පුරා සිටින කොරෝනා ආසාදිතයින් ගණන 1,638,216 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ පිරිස 369,017කි. කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් Read More

අමෙරිකානුවන් මිලියන 10ක් විරැකියා දීමනා ඉල්ලයි

කොවිඩ් ව්‍යාප්තිය සමගින් රැකියා අහිමිවූ අමෙරිකානුවන් සිය විරැකියා දීමනාව ලබාගැනීම සඳහා පෝලිම් ගැසී සිටි ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. පවතින තත්ත්වය හමුවේ සියලුම ජනතාව වෙත මුව ආවරණ සහ අත්වැසුම් වැනි දෑ භාවිත කරන ලෙසින් රජය දැනුම්දී ඇතත්, ඒවා සපයාගැනීමට නොහැකිව එරට රැකියා විරහිත ප්‍රජාව අපහසුතාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ Read More

අමෙරිකාවේ රූස්ට්වෙල් නෞකාවේ සිටින 93 දෙනෙකුට Covid 19

අමෙරිකාවේ තියඩෝර් රූස්ට්වෙල් නෞකාවේ සිටින නාවික භටයින් ගුවාම් දූපතේ නිරෝධායනය සඳහා යොමු කිරිමට තීරණය කර තිබේ.  මේ වන විට එම නෞකාවේ සිටින නාවිකයින් 93 දෙනෙකුට පමණ වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති බව නාවික හමුදාව පවසයි. 

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන්ගේ” වීසා” අප්‍රේල් 12 දක්වා දීර්ඝ කරයි

ශ්‍රී ලංකාවේ රැඳී සිටින සියලුම විදේශිකයන්ගේ වීසා කාලය අප්‍රේල් 12 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව දැනට විදේශිකයන් ලබාගෙන තිබෙන සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය මාර්තු 14 වැනිදා සිට අප්‍රේල් 12 දක්වා තෙක් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

t

o

p