Special News

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1068ක් දක්වා ඉහලට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඊයේ වන විට මෙරටි නව්‍ය කොරෝනා ආසාදිත රෝගීන් 13 දෙනෙක් වාර්තා වී ඇත.

රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 260ක් දිවයිනට

රුසියාවේ මොස්කව් නුවර සිටි ශ්‍රී ලාංකිකයන් 260 දෙනෙකු රැගත් විශේෂ ශ්‍රී ලන්කන් ගුවන්යානයක් කටුනායක ගුවන්තොටුපලට පැමිණි ගුවන්තොටුපල ආරංචි මාර්ග සදහන් කරයි.     

දේශපාලඥයන් ප්‍රවර්ධනය කළ ‘හයිඞ්රොක්සි ක්ලෝරොක්වීන්’ කොරෝනා රෝගීන්ට සුදුසු නැති බව හෙළිවේ

මැලේරියා රෝගීන්ට ප‍්‍රතිකාර සඳහා ලබාදෙන හයිඞ්රොක්සි ක්ලෝරොක්වීන් එන්නත, කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර වශයෙන් භාවිත කිරීමට සුදුසු නොවන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එම අධ්‍යයනය සිදු කර ඇත්තේ, සුප‍්‍රසිද්ධ ලැන්සෙට් වෛද්‍ය සඟරාව මගින්. මැලේරියා රෝගීන්ට ලබා දෙන එන්නත ලබාගත් කොරෝනා රෝගීන් මිය යෑමේ අවදානම ද, සාමාන්‍ය කොරෝනා රෝගීන් මිය යෑමේ අවදානමට වඩා ඉහළ බව එම අධ්‍යයනය Read More

ආනයනික භාණ්ඩ රැසක බදු ඉහලට

ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබෙනවා. ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, යෝගට් කිලෝග්‍රෑමයක් රු 800ක් ලෙස බදු පනවා ඇත. මයිසුර් පරිප්පු කිලෝවක් සඳහා රු. 5-10ත් අතර, සැමන් කිලෝවක් Read More

මොන යුද්ධය ජය ගත්තත් පලක් නැහැ, ආර්ථික යුද්ධය ජයගන්න බැරිනම්

මේ වනවිට රටේ බොහෝමයක් සත්‍ය විකෘති කරලා තමයි වැඩකටයුතු සිදුකරන්නේ. මේ වනවිට ජනතාවට පොහොර ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. අපි 2015 බලයට පත්වූ අප ඒ වස්ථාවේ ජනතාවට හොහොර සහන ලබා දුන්නා. අද වනවිට මේ ආණ්ඩුව තුළින් ජනතාවට මුදල් වියදම් කරලාවත් පොහොර ලබාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. ජනතාවට ලබා දෙන්න තිබුණ පොහොර කෝ කියලා මම ආණ්ඩුවෙන් අහන්න Read More

‘අම්පන්’ සුළි කුණාටුව පුද්ගලයින් 7000ක් පීඩාවට පත් කරයි

හෙට දිනය වනවිට මෙරටට අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම අඩු වී යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 7000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. මේ අතර රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාවත් සමග පැවති ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි. ‘අම්පන්’ සුළි Read More

නායයාම් රතු නිවේදන තවදුරටත්

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුරදිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නාය යාම් අධි අවදානම් කළාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය තවදුරටත් දීර්ග කරන බව නිවේදනය කර ඇත. පසුගිය පැය විසි හතර තුළ Read More

ජාත්‍යන්තර සංවිධාන වල සාමාජිකත්වයෙන් ඉවත් වීමට සුදානම් සංවිධාන රටට හෙළි කරන්න

ජාත්‍යන්තර සංවිධාන වල සාමාජිකත්වයෙන් ඉවත් වීමට සුදානම් යැයි 11 වන  රණවිරු සැමරුමේදී  ජනාධිපතිවරයා සඳහන් කළ සංවිධාන මොනවාදැයි වහාම රටට හෙළි කළ යුතු බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකාව දැනට සමීප සබදතා පවත්වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ජගත් මානව හිමිකම් සංවිධානය, ආසියා සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය ආදී ජාත්‍යන්තර සංවිධාන සමඟ Read More

විපක්ෂ නායක නිල නිවෙස යළිත් සජිත්ට ලබාදීමට රජයේ අනුමැතිය හිමිවේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරුන්ට ඔවුන් සිටි නිල නිවෙස් යළිත් ලබාදීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද කොළඹ 07 සර් මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානය ඔහුගේ නිල නිවස ලෙස ලබාදීමට රජයේ අනුමැතිය හිමිව තිබේ.රාජ්‍ය අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට විපක්ෂ නායක නිල නිවස ලෙස විපක්ෂ නායක කාර්යාලය Read More

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම පෙට්රල් මිල ඉහළ දැමීම අසාධාරණයි

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම 17 දින සිට පෙට්රල් ලීටරයක මිල රැපියල් 5.00 කින් ඉහළ දමා ඇත. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පෙට්රල් සදහා රජය බදු වැඩි කර ඇති බවයි. ලෝක වෙළදපොලේ බොර තෙල් මිල සීග්‍රයෙන් පහළ යද්දී ඉන්දියානු ඔයිල් සමාගම මෙසේ පෙට්රල් මිල වැඩි කිරීම පුදුම සහගතය. පෙට්රල් ලීටරයක මිල රැපියල් 5.00 කින් වැඩි කිරීම Read More

t

o

p