Special News

සමගි ජන බලවේගයේ මැති ඇමතිවරුන් සමග එ.ජා.ප ය සාකච්ඡා අරඹයි

මුදල් සහ ජනමාධ්‍ය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරි මහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට ගත් තීරණයත් සමග සමගි ජන බලවේගයන්  මැතිවරණයට ඉදිරිපත් වන හිටපු  ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් යළිත් සම්බන්ධ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡා අරඹා තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂ උප නායක රවී කරුණානායක ජාතික සංවිධායක නවීන් Read More

පෙරටුගාමීගේ උද්ඝෝෂණය පාලනයට ගිය පොලිස් නිලධාරීන් නිරෝධායනයට

කොල්ලුපිටියේ පැවැති උද්ඝෝෂණයක් පාලනය කිරීමේ රාජකාරියේ නියුතු වූ පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. පසුගිය 9 වනදා කොල්ලුපිටිය ඇමෙරිකා තානාපති කාර්යාලය අසළදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධාන කළ උද්ඝෝෂණය පාලනය කිරීමේ රාජකාරියේ නිරතවූ පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ප්‍රදේශ කීපයකට අදත් තද වැසි

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. සබරගමුව පළාතෙත් නුවර එළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.50 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. Read More

ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනය කෙරේ

සමස්ත ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මිරිහානේදී පහරදී ඝාතනය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය. ත්‍රී රෝද රථ රියැදුරෙකුට අයත් ත්‍රීරෝද රථයක් වාරික නොගෙවා ඇතැයි කියන සිද්ධියකට ලීසිං සමාගමක් විසින් රැගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳ විමසීමට එම පුද්ගලයා සුනිල් ජයවර්ධන සහ Read More

මහ මැතිවරණය අගෝස්තු 05 – ගැසට් නිවේදනය නිකුත් කරයි

මහ මැතිවරණය අගෝස්තු 5 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කළා. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. කොමිසමේ සාමාජිකයන් ඒකමතිකවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී 2019 වසරේ සහතික කළ ඡන්ද හිමි නාම ලේඛනය යටතේ ඡන්දය පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. ඒ අනුව මෙවර මහ Read More

නිරෝධායන මධ්‍යස්ථානත් ඡන්ද මධ්‍යස්ථාන වෙන ලකුණු

අවශ්‍යතාවක් මතු වුවහොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොවිඩ් 19 නිරෝධායන මධ්‍යස්ථාන ඡන්ද මධ්‍යස්ථාන බවට පත් කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. අමාත්‍යාංශය විසින් පසුගියදා ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ මැතිවරණය පැවැත්වීම සම්බන්ධ මාර්ගෝපදේශ මාලාවේ 2.9 වගන්තිය ඔස්සේ ඊට අවශ්‍ය උපදෙස් හා නිර්දේශ ලබා දී ඇත. එම නිර්දේශයන්ට Read More

2020 මහ මැතිවරණ සටනින් මා ඉවත් වෙමි – මංගල සමරවීර

තමා “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැනුම් දී සිටියි. ඒ අනුව ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 මහ මැතිවරණයේ ‘සමගි ජන බලවේගයේ’ අපේක්ෂකයකු ලෙස ඡන්ද නාමලේඛනයේ තම නම සටහන්ව තිබුණ ද ඡන්දය ඉල්ලීමෙන් වැලකී සිටින බව පවසන මංගල සමරවීර මහතා, තම අංකය ඉදිරියේ මනාපය සටහන් නොකරන ලෙස මාතර දිස්ත්‍රීක් ජනතාවගෙන් Read More

හිටපු ඇමති රාජිත ඇපමත මුදාහැරීමට නියෝග

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවති ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළා. ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

පාකිස්තානයේ කොවිඩ්-19 ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

පාකිස්තානයේ කොවිඩ් ආසාදිතයන් ගණනද අද වන විට ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. පාකිස්තානයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී රට යළි විවෘත කිරීමට ගනු ලැබූ තීරණය එරට ආර්ථිකය අක්‍රිය වීම වැළැක්වීමට එවැනි පියවරක් ගත් බවයි අගමැති ඉම්රාන් ඛාන් පෙන්වා දෙන්නේ. වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පැනවුණු සීමාවන් බොහොමයක් පාකිස්තානය මේ වන විට ඉවත් කර ඇති Read More

සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ක්‍රියාකරන බස් රථවලට වැඩ වරදී

සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ක්‍රියාකරන බස් රථවල ධාවන බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ආසනගත මගීන් ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ වැටලීම සඳහා දීප ව්‍යාප්තව විශේෂ කණ්ඩායම් අනියුක්ත කර ඇතැයි ද එම කොමිෂන් සභාව පැවසුවේ ය.

t

o

p