Special News

බස්නාහිරට ඇතුළුවිය හැකියි පිටවිය නොහැකියි

කිසියම් අයෙකුට යම් කටයුත්තක් වෙනුවෙන් බස්නාහිර පළාත තුළට පැමිණීමට පිට පළාතක සිට අවසර ඇති නමුත් යළි ලබන ඉරිදා(15) තෙක් බස්නාහිරෙන් පිටවීමට අවසර හිමි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   එසේ බස්නාහිර පළාත තුළට පැමිණෙයි නම් ලබන ඉරිදා තෙක් එම පුද්ගලයින් බස්නාහිර පළාත තුළ රැදී සිටීමේ වැඩපිළිවෙලක් ද කල් තියා Read More

වහාම ක්‍රියාත්මක පරිදි බස්නාහිර පළාතෙන් කිසිවෙකුටත් පිටත් වීම තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම තහනම ක්‍රියාත්මක බවය..

‍‍හෙට (12) පාර්ලිමේන්තුව පැය 10ක්

2020 විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන නොවැම්බර් 12 වැනිදා පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා විසර්ජන කෙටුම්පත දෙවන වර සහ තෙවන වර කියවීම සිදුවනු ඇත. ඉන්පසු පස්වරු 5.00 සිට රාත්‍රී 8.00 දක්වා විපක්ෂය විසින් ගෙනු ලබන යොජනාව Read More

කොරෝනා වසංගතය මානසික සෞඛ්‍යයටත් බරපතල තර්ජනයක්!

කෝවිඩ් 19 වසංගතයත් සමඟ පැතිර යමින් පවතින බිහිසුණු සෞඛ්‍යය තර්ජනය පිළිබඳව ජාතික අවධානයක් යොමුව තිබේ. එහෙත්, එහි ඇති තවත් සුවිසල් පැතිකඩක් පිළිබඳව මෙතෙක් කිසිවකු ගේත් අවධානය යොමු වී නැත. එනම්, මෙම වසංගත තත්වය යටතේ ජනතාවගේ මානසික සෞඛ්‍යය බිඳ වැටීමේ අවදානම පිළිබඳව ය. ගියවර කෝවිඩ් 19 වසංගතය පැතිර ගිය සමයේ කෝවිඩ් 19 ආසාදනය වූ තම අසල් Read More

Stay Safe ජංගම දුරකථන යෙදුම් භාගත කරගැනීමෙන් වලකින්න

රජය විසින් හදුන්වාදුන් කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගයට අමතරව තවත් විවිධ පාර්ශව විසින් පුද්ගලයන් සංචරණය කරනු ලබන ස්ථාන පිලිබදව නිරීක්ෂණය කිරීම සදහා Stay Safe, Stay Win වැනි විවිධ නාමයන් භාවිතා කරමින් විවිධ වූ ජංගම දුරකථන යෙදවුම් හදුන්වා දීමට කටයුතු කර ඇත. විවිධාකාර නාමයන්ගෙන් හදුන්වනු ලබන මෙම යෙදුම් පිලිබදව සොයාබැලීමේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වන අප වෙත Read More

කොවිඩ් තත්වය යටතේ පාසල් සිසුන්ට අධ්‍යාපනයක් ලබාදීමට රජයේ අවධානය යොමුකළ යුතුයි

කොවිඩ් තත්වය යටතේ ඩිජිටල් තාක්ෂණය වඩා ඵලදායි ලෙස යොදාගෙන COVID-19 වයිරස තත්වය හේතුවෙන් පාසල් ආරම්භ වීම කල්දැමීම නිසා මේ වසරේ තුන්වැනි පාසල් වාරයට අදාළ විෂය නිර්දේශ අන්තර්ජාලය හරහා ආවරණය කිරීමට කටයුතු කර ඇති බවක් දැනගන්නට ලැබේ. පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් සහ අධ්‍යාපන ආයතනද මාර්ගගත ක්‍රමයට නොහොත් අන්තර්ජාලය හරහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලීන් සිදුකිරීමට පෙළබී තිබේ. Read More

විදෙස් ගත පුද්ගලයින් යළි දිවයිනට

ඊයේ රාත්‍රියේ EK 648 දරණ මගී ගුවන්යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 50 දෙනෙක් හා අද (11) උදෑසන ET 8804 දරණ මගී ගුවන් යානය මගින් ඉතියෝපියාවේ සිට පුද්ගලයින් 110ක්, UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 270ක් හා ඉන්දියාවේ මුම්බායි සිට පුද්ගලයින් 6 දෙනෙක් මෙරටට පැමිණි අතර ඔවුන් සියලු දෙනා මේ වන විට Read More

හුදෙකලා කළ ප්‍රදේශවල ගිලන්රථ සේවා වෙනුවෙන් දුරකථන අංකයක්

කොළඹ අවට හුදෙකලා කර ඇති ප්‍රදේශවල යම් අයෙකු රෝගී වුවහොත් ඒ සදහා ගිලන්රථයක සේවාව ලබා ගැනීම සදහා 0113 422 558 විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී ඇත. මෙම විශේෂ දුරකථන අංකය ඊයේ(10) සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් දැනුම් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද උදෑසන සදහන් කළේය.  

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 430ක්

අද(11) දින උදෑසන වන විට මෙරටින් කොරෝනා රෝගීන් 430ක් හදුනාගෙන තිබේ. මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද උදැසන වන විට සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 11237ක් වෙයි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයන් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් පුද්ගලයින් 1,007ක් හා ඉතිරි පුද්ගලයින් 9,189 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව කොවිඩ් – 19 Read More

කාලගුණයෙන් රතු නිවේදන

උතුරු , උතුරු මැද , වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා වැඩි අවදානම් ප්‍රදේශ ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර ඇත. උතුරු සහ උතුරු මැද පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී 300 ට වැඩි ඉතා තද වැසි ද වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100 -150 පමණ තද වැසි ඇති විය හැකි Read More

t

o

p