Special News

තිරිමාන්නගෙන් ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න සිය දෙවන ශතකය වාර්තා කිරීමට සමත්විය. ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සමග දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේදීය. තරගයේ සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුළු 03ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 206 කි. අද දිනයේ ආරම්භක කඩුල්ල ලෙස කිසිදු ලකුණක් නොලබා සිටි ලසිත් ඇඹුල්දෙණිය Read More

කොවිඩ් ව්‍යාප්ත රටවල් අතර තෙවැනි තැන බ්‍රසීලයට

මේ වන විට කොරෝනා රෝගීන් 8,326,115ක් සිටින මරණ 207,160ක් සිටින බ්‍රසීලයේ කොරෝනා රෝගීන් අතරින් සුවය ලබා සිටින්නේ 7,339,703කි. එය වර්තමානයේ කොවිඩ් ආසාදන අතින් 3 වන ස්ථානයේ පසුවේ. එරට වර්තමානය වන විට සිටින කොරෝනා රෝගීන් ගණන ලක්ෂ 8කට ආසන්න වේ. බ්‍රසීලයේ කොරෝනා වසංගතය ඔඩු දිවීමට හේතු වූ එක් කරුණක් නම් එරට ජනාධිපති බොල්සනාරෝගේ වගකීමක් නැති හැසිරීම Read More

ඊයේ කොවිඩ් ආසාදිතයින් 719ක්

ඊයේ (16) දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 719 දෙනෙකු සමග මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 52,313ක් දක්වා ඉහළ ගොස් තිබේ.  දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් ගණන 7,311ක් වන අතර සුවය ලබා පිටව ගිය ආසාදිතයින් සංඛ්‍යාව 44,746කි.    ඊයේ දිනයේත් කොවිඩ් මරණයක් වාර්තා වූ අතර එයත් සමග සමස්ත කොවිඩ් මරණ ගණන 256 ක් Read More

පාරම්පරික වගා වැඩට සහාය දෙන්න

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට  පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.   “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය.   පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි  Read More

18 වනදා බස් වර්ජනය ක්‍රියාත්මක වෙයිද?

පෞද්ගලික බස් සංගම් කිහිපයක් විසින් එළඹෙන 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග අද (16) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. 

ගම්පහ මූල්‍ය ආයතනයක මංකොල්ලයක්

ඊයේ (15) දහවල් මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලික මූල්‍ය ආයතනයක මුදල් සහ රන් භාණ්ඩ මංකොල්ලයක් සිදුකර තිබේ. ගම්පහ මිරිස්වත්ත පාර ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට පැමිණ ඇති සැකකරුවන් ගිනිඅවි පෙන්වා එහි සිටි සේවකයින් බියගන්වා රුපියල් කෝටි 4කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බව පොලිස් මූලස්ථානය සදහන් Read More

එංගලන්ත – ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 421ක් ලබා ගැනීමට සමත් විය. ඒ, ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 135ට පිළිතුරු වශයෙනි. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක ජෝ රූට් ලකුණු 228ක් ලබා ගත් අතර එය ඔහුගේ සිව්වෙනි ද්විත්ව ශතකය වීම විශේෂත්වයකි. ගාල්ලේදී පැවැත්වෙන මෙම තරගයේ Read More

පාර්ලිමේන්තු භෝජනාගාර වේටර්වරියකට කොවිඩ්

පාර්ලිමේන්තු විධායක ශ්‍රේණියට අයත් නිලධාරීන් ආහාර ගන්නා භෝජනාගාරයේ සේවය කරන වේටර්වරියකට කොවිඞ් ආසාදනය වී ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ මහලේකම් සහ නියෝජ්‍ය මහලේකම් හැර සභානයක ලේකම්, ආණ්ඩු පක්ෂ ලේකම්, විපක්ෂ නායක ලේකම්, වේත‍්‍රධාරී, නියෝජ්‍ය වේත‍්‍රධාරී හා සහකාර වේත‍්‍රධාරී ඇතුළු සියලූම අංශ ප‍්‍රධානීන් දිවා ආහාරය ලබාගනු ලබනුයේ මෙම විධායක නිලධාරීන්ගේ භෝජනාගාරයෙන් වන අතර මේ වන විට Read More

සියලු කොටස් ඒකක 7,700 සීමාව පසුකරයි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී ඒකක 291.34 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,734.57 ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයකි. Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 ක් පී.සී.ආර් පරික්ෂාවක

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  ප්‍රේමනාත් දොළවත්ත මහතා අද පාර්ලිමේන්තුවේ දී  සිය පී.සී.ආර්.පරීක්ෂණයට මුහුණ දුන්නේය . ඒ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16    ක් අද (15) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලට  භාජනය වූහ. සෞඛ්‍ය නිලධාරින් මන්ත්‍රීවරයා පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරනා අයුරු

t

o

p