Special News

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන බවට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර Read More

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය කෝපා කමිටුව හමුවට

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරි පාර්ලිමේන්තු සතියේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) හමුවට කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා පැවසීය. මේ අනුව ලබන 25 වැනි අඟහරුවාදා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇති අතර පසුගිය වසරවලට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්තා සහ Read More

භාණ්ඩ රැසක ආනයන සිමා ලිහිල් කිරීමට පියවර

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මතතා පවසයි. රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා එය පිටිවහලක් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රේගුවේ වසරේ අදායම් ඉලක්ක පිලිබඳ සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්. අමාත්‍යවරයා පවසන්නේ රේගුව වෙත පළමු Read More

අවාරයේ සිරිපා ගමන්වලට වැටබැඳෙයි

අවාරේ සිරිපා ගමන් සීමා කිරීමට අවධානය යොමුවී ඇති බව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසයි. රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක දී මේ සම්බන්ධයෙන් අවධානය යොමුවූ අතර, එම සාකච්ඡාවට සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සබරගමුව නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ රත්නපුර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් එක්විය.

දිස්ත්‍රික්ක 8කට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අනුරාධපුර, කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා, මුලතිව්, මන්නාරම, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි. එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව Read More

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 280ක ජයක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමක සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට ගාල්ල ජාත්‍යන්තර පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු Read More

සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලි බලය, ඉන්ධන සහ සෞඛ්‍ය යන සේවාවන් තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම සේවාවන් වලට අමතරව තැපැල් සේවය ද තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් වනු ඇත.

ඔට්ටු සහ සූදු බදු ඉහළ දමයි

ඔට්ටු සහ සූදු බදු ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇති එම ගැසට් පත්‍රයට අනුව ලාංකික පුරවැසියෙකුගෙන් සූදු ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වීමේදී අයකළ ඇමරිකානු ඩොලර් 50ක මුදල ඉහළ දමා ඇත්තේ ඩොලර් 100 දක්වායි. එසේම බුකී ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන සෑම තැනැත්තෙකුම එය Read More

බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික සංවාදය අද

බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික සංවාදය ලන්ඩනයේ විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ දී අද පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන එක්වීමට නියමිතයි. දෙරට අතර පවත්නා බහුවිධ සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් මෙම උපායමාර්ගික සංවාදය හරහා දෙපාර්ශවයට හිමිවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියි. මෙම සංවාදයට සමගාමීව මෙරට විදේශ කටයුතු ලේකම්වරිය Read More

චීනයෙන් මෙරටට අඛණ්ඩව සහය

මෙරට සංවර්ධනයට චීන රජයේ සහය අඛණ්ඩව හිමිවන බව චීන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් පවසයි. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ චීන තානාපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියි. මෙම හමුවට එම ඒජන්සිය නියෝජනය කරමින් එහි ආර්ථික හා වාණිජ උපදේශකවරුන් පිරිසක්ද එක්ව තිබේ. එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ Read More

t

o

p