Special News

ලංගම බස් ධාවනය සීමා වෙයි

කොන්දොස්තර සහ රියදුරු පුරප්පාඩු හේතුවෙන් ලංගම බස් ධාවනට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් එනිසා ඇතැම් මාර්ගවල බස් ධාවනය සීමා කිරීමට සිදුව ඇති බවද වාර්තා වේ. එනිසා අලුත් රියැදුරන් 500 ක් සහ කොන්දොස්තර මහත්වරු 170 ක් ලංගමට බඳවා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ. මේ අතර ලංගම සතු ඩිපෝ 107න් ඩිපෝ Read More

අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් නවතී

පෙට් ස්කෑන් පරීක්ෂණ සිදු කිරීමේදී රෝගීන්ට ලබා දෙන විකිරණශීලී එන්නත මහරගම අපේක්ෂා රෝහලේ නොමැති වීම හේතුවෙන් පිළිකා රෝගීන්ට සිදුකරන පෙට් ස්කෑන් පරික්ෂණ මාසයක කාලයක සිට නතර වී තිබේ. මේ හේතුවෙන් ප්‍රතිකාර ලැබීමට එන රෝගින් දැඩි අපහසුතාවට පත් ව ඇත. පෙට් ස්කෑන් පරීක්ෂණය සිදු කිරීමට පෙර FDG නම් මෙම විකිරණශීලී එන්නත රෝගියාට ලබා දෙන අතර ඉන් Read More

30 වනදා විශේෂ නිවාඩුවක්

මේ මස 30 වන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් නිකුත් කිරීමට කටයුතු කරනලදි. මේ අතර හජ් උත්සවය නිමිත්තෙන් මේ මස 29 වැනි බ්‍රහස්පතින්දා ද විශේෂ බැංකු නිවාඩුවක් ලෙස මීට පෙර Read More

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (23) පැවැත් වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඕමානය එක්දින් තරගය දී එකිනෙකා මුණ ගැසෙන්නේ පළමුවරටයි. ඕමාන කණ්ඩායමට එරෙහිව මෙම තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ බුලවායෝහීදීයි. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවන B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඕමානය සමත්ව ඇති අතර, දෙවන ස්ථානයේ ශ්‍රී ලංකාව Read More

වීසා සඳහා අයකරන දඩය වැඩි කරයි

වීසා කාලය ඉක්මවා ලංකාවේ රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩය ඉහළ දැමීමටත් එම දඩ මුදලට අමතරව වීසා ගාස්තුව ගෙවිය යුතු බවද මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එලෙස නියම කරන දඩය දින 7 – 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250 දක්වාත් දින 14කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 දක්වා ඉහළ දමා ඇති Read More

ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 67ක් ප්‍රකාශයට පත් කෙරේ

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 67ක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. එහි වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් බත්තරමුල්ල, ගොතටුව සහ මහරගම යන අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ශ්‍රී ලංකා රතුකුරුස සංගමය සමග ඒකාබද්ධව වැඩසටහනක් ද ආරම්භ කර ඇති බවයි. එම වැඩසටහනේදී නිවාස පරිශ්‍ර 7000 Read More

ශිෂ්‍යත්වය පැවැත්වෙන දවස

මෙම වසරේ (2023) 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වැනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේය. එම විභාගයට ජුලි 06 දක්වා අයදුම්පත් භාරගන්නා බවත් ජූලි මස 6 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් පසු මාර්ගගත ප්‍රවේශය ද වසා දමන බවත් ඒ මහතා සඳහන් කරයි. කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ නොකරන Read More

කොන්දොස්තරවරුන් නොමැතිව ලංගම බස් ධාවනය කෙරෙන ප්‍රදේශ මෙන්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බස් රථ කොන්දොස්තරවරුන් නොමැතිව ප්‍රදේශ හතරකට ධාවනය ආරම්භ කර තිබේ. එම බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් කොන්දොස්තරවරුන් මුදල් වංචා කරන බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙම නව ක්‍රමය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගාල්ල, මාතර, ඇඹිලිපිටිය Read More

ඇඹුල් කෙසෙල් ඩුබායි යවා සතියට ඩොලර් ලක්ෂයක්

උතුරු පළාතේ වවන ලද ඇඹුල් කෙසෙල් ඩුබායි රටට සතියකට වරක් අපනයනය කිරීමෙන් ඩොලර් ලක්ෂයක පමණ මුදලක් උපයා ගැනීමට යාපනය ගොවීන් සමත් වී ඇතැයි උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතා පවසයි. මෙය ඉදිරි වසර තුන තුළ තවදුරටත් පුළුල් කරමින් එම ආදායම ලක්ෂ පහ දක්වා වැඩි කිරීමට ඉලක්ක කර ඇතැයි ද පවසන ඒ මහතා ඊට Read More

මුහුදු හක් බෙල්ලන් 3200ක් සමඟ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට

කල්පිටිය අල්මනාර් ප්‍රදේශයේ නිවසක අනවසරයෙන් ගබඩා කර තිබූ මුහුදු හක් බෙල්ලන් 3200ක් අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. විවිධ ප්‍රමාණයේ මුහුදු හක් බෙල්ලන් තොගයක් ගෝණි 40ක අසුරා තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකුද අත් අඩංගුවට ගෙන තිබේ. කල්පිටිය පොලිස් විශේෂ කාර්‍යාංශයට ලද තොරතුරකට අනුව කල්පිටිය පොලිසියේ පොලිස් පරීක්ෂක ශාන් මුණසින්හ මහතා ඇතුලු පොලිස් Read More

t

o

p