Gallery

අංගොඩ ලොක්කාගේ උකුස්සා මහජන ප්‍රදර්ශනයට

‘අංගොඩ ලොක්කා’ නැමැත්තාගේ ජාවාරමට යොදා ගත් බව පැවසෙන උකුස්සා මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. එම උකුස්සා දෙහිවල සත්ත්වෝද්‍යානයේ අනිකුත් උකුස්සන් සමග මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත. රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට දෙහිවල සත්ත්වෝද්‍යානය මහජනතාව සඳහා විවෘත කර නොමැති බැවින් එය විවෘත කළ පසු මෙම උකුස්සා Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් බෝධි පූජාමය පිංකමක් පාර්ලිමේන්තුවේදී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් එතුමාට ආශිර්වාද පතා විශේෂ බෝධිපූජාමය පිංකමක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.  පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පාර්ලිමේන්තු බෞද්ධ සංගමය විසින් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමග  එක්ව මෙය සංවිධානය කෙරිණි.  මරදාන බෞද්ධායතනාධිපති පූජ්‍ය ලුණුගම්වෙහෙර විමලානන්ද හිමියන් විසින් කෙටි අනුශාසනාවක් පැවැත්වීමෙන් අනතුරුව පිරිත් සජ්ඣායනා කොට  අග්‍රාමාත්‍යතුමාට සෙත් පැතීම Read More

අගමැති මහින්ද ‍මෙරට 75 වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

2021 මූල්‍ය වර්ෂය සඳහා රජයේ ආදායමි සහ වියදම් සහ ණය සීමා සම්බන්ධව ඉදිරිපත් කරන සවිස්තරාත්මක ලේඛනය හෙවත් විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම පිණිස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (නොවැමිබර් 17 වන දින) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. මෙම විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූවකි. 20121අයවැය මඟින්, Read More

පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්වෙයි

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි. එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා වන කබීර් හෂීම් මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික Read More

කොළඹ වරායේ තවත් 200ක් සඳහා PCR පරීක්‍ෂණ සිදු කරයි

කොළඹ වරායේ මෙහෙයුම් අඛණ්ඩව හා ගුණාත්මකව පවත්වාගෙන යෑම සඳහා කැප වී සිටින සේවක මහත්ම මහත්මීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්‍ෂිතව පවත්වාගෙන යෑම සඳහා අහඹු ලෙස තෝරාගත් 200කගේ නියැදියක් සඳහා  පොලිමර් දාම ප්‍රතික්‍රියා පරික්‍ෂාව (PCR) ට ලක් කරනු ලැබී ය. කොළඹ වරාය යාත්‍රා අංගන පරිශ්‍රයේ දී පැවැති PCR පරික්‍ෂාව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  කළමණාකාරීත්වය විසින් අඛණ්ඩව එහි සේවක Read More

කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය විෂබීජානුහරණයට ලක් කෙරේ

කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය විෂබීජානුහරණයට ලක් කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සංවිධානය කිරීම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමෙන්තුව හා ඛණිජතෙල් හා තොග ගබඩා කිරීමේ පර්යන්තය මඟින් සිදුවිය. මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇතුලු අධිකරණ පරිශ්‍රය විෂබීජානුහරණය කිරීමේ අවස්ථාවට බස්නාහිර දිසා බාර ජ්‍යේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ලංකා ඛණිජ තෙල් Read More

අවස්ථායික මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කිරීම පිළිබද පෙරහුරුවක්

එක්සත් ජාතීන්ගේ අධයාපන විද්‍යාත්මක සහ සංස්තෘකික සංවිධානය (යුනෙස්කෝ සංවිධානය), අන්තර් ජාතික සාගරවිද්‍යා කොමිසම (Intergovernmental Oceanographic Commission) සහ ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning System.(IOTWS) කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන 2020 ඔත්තෝබර් 13 දින පැවැත්විය. කොවිඩ් 19 ව්‍යසන තත්වය හේතුවෙන්  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මඩකලපුව, ත්‍රිකුණාමලය, කලුතර සහ හම්බන්තොට Read More

t

o

p