Gallery

අග්‍රාමාත්‍යතුමා,සලිම් මැන්ඩ්විවලා හමුවූ අවස්ථාව

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථානයේ සෙනෙට් සභාවේ උප සභාපති සලිම් මැන්ඩ්විවලා (Mr. Saleem Mandviwalla ) මහතා අතර හමුවක් ශ්‍රී ජයවර්ධනපුර, පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පාකිස්ථානු නියෝජ්‍ය මහ කොමසාරිස් තන්වීර් අහමඩ් (Mr. Tanvir Ahmad) මහතා ද සහභාගි විය.

බොදු බල සේනා තරුණ සමුළුව

අපගේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් බරපතළ අනතුරු ගණනාවකට මුහුණ දී ඇති මේ මොහොතේ නුගේගොඩ එළිමහන් රංග භූමිය අවට රැස්ව සිටින ඔබ දකින විට වරෙක මට ඇතිවන්නේ ඉමහත් අභිමානයක්. ඒ වගේම සතුටක් ඒ වගේම ඔබ සැමගේ බලාපොරොත්තු සහගත මුහුණ දිහා බලනවිට මට මහා සංවේගය කුත් දුකකුත් ඇති වෙනවා.මට සතුටක් අභිමානයක් දැනෙන්නෙ වසර දහස් ගණනක් තිස්සේ අපගේ Read More

රබර් මහා සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම

රබර් මහ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රබර් කර්මාන්ත සංගමය අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුම (2017-2026) වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රබර් මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී අත්සන් කරන ලදී.

සෞදි අරාබි කථානායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත සෞදි අරාබි කථානායක ආචාර්ය අබ්දුල්ලා ඉබුනු මොහොමඩ් ඉබුනු ඊබ්‍රහිම් අල් ෂෙයික් (Dr. Abdullah Ibn Muhammad Ibn Ibrahim Al-Sheikh) මහතා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. මෙම අවස්ථාවට සෞදි අරාබි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උසාමා බින් අබ්දුල්අසීස් අල්-රාබියා, අටා බින් හමූද් අල් සබ්ටි, ආචාර්ය ෆාතිමා බින් ෆායිස් අල් Read More

අතිඋතුම් ආචාර්ය සෙයියද්නා මුෆද්දල් සෙයිෆුද්දීන් නායකතුමන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව

බෝරාවරුන්ගේ ජීවමාන ආගමික නායකයා වන අතිඋතුම් ආචාර්ය සෙයියද්නා මුෆද්දල් සෙයිෆුද්දීන් (His Holiness Dr. Syedna Mufaddal Saifuddin) නායකතුමන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් බම්බලපිටිය වෙරළ මාවතේ පිහිටි බෝරා ප්‍රධාන පල්ලියේ දී පැවැත්විණි. බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අතිඋතුම් ආචාර්ය සෙයියද්නා මුෆද්දල් සෙයිෆුද්දීන් (His Holiness Read More

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියට මුල්ගල

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේ දී පැවැත්විණි. එම අවස්ථාවේ දී චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගම හා මාර්ග සංවර්ධන අධිකාරිය අතර අදාළ ව්‍යාපෘති ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා චීන තානාපති චෙං ක්‍ෂුආං (H.E. Chang Xueyuan) යන මහත්වරුන්ගේ ඉදිරියේ සිදු විය. මෙම Read More

Moors’ ග්‍රාමීය සංස්කෘතික සංවිධානයේ 75 වන සංවත්සර සමුළුව

Moors’ ග්‍රාමීය සංස්කෘතික සංවිධානයේ 75 වන සංවත්සර සමුළුව සහ ශ්‍රීමත් රා‌ෆික් ෆරීඩ් සමරු ග්‍රන්ථය එළි දැක්වීම කථානායක කරු ජයසුරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දින පැවැත්විණි.

අගමැති මාලදිවයින් සංචාරය

මාලදිවයිනේ දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලේ නුවර, වෙලනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මාලදිවයිනට ළඟාවිය. මාලේ නුවර, වෙලනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස, එරට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය. මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව Read More

කැන්ටබරි අගරදගුරු ශ්‍රී ලංකාවට

කැන්ටබරි අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් සහ එම දූත පිරිස අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අති උතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් ලබන 31 වෙනිදා දක්වා මෙරට රැදී සිටීමට නියමිතය. මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග ද මහතා ද සහභාගි විය.

නව යුද හමුදාපති අගමැති හමුව

නව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා, සිය ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙයයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත සිය Read More

t

o

p