Gallery

නීතිපති දෙපාර්තමේන්තුවේ 135 වන සංවත්සර උත්සවය

නීතිපති දෙපාර්තමේන්තුවේ 135 වන සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ෂැන්ග්‍රිලා හෝටලයේ දි පැවැත්විණි. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් වල දරුවන් පිරිසක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානයක්ද මෙම සංවත්සර උත්සවයට සමගාමිව සිදු විය. උත්සවය සදහා ප්‍රධාන අරාධිතයා ලෙස සහභාගි වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමරු තිළිණයක් පිළිගැන්විම ද නීතිපති දප්පුල ද ලිවේරා මහතා Read More

ගාමිණී දිසානායක 25වැනි ගුණ සමරුව

මහවැලි ව්‍යාපාරය හරහා ලක්වාසී ජනතාව වෙත සෙත සලසමින් ශ්‍රී ලංකාවට දැවැන්ත සංවර්ධනයක අරුණලු උදා කරමින් පක්ෂ විපක්ෂ සමස්ත ජනතාවගේ ආදරය එකසේ දීනාගත් ජනනායකයෙකු වූ හිටපු අමාත්‍ය දිවංගත ගරු ගාමිණී දිසානායක මැතිතුමාගේ 25වැනි ගුණ සමරුව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගාමිණි දිසානායක පිළිරුව අසලදී සිදු කෙරිනි.

අගමැති සහ ස්ටෙපාන් ඒබ්‍රහම් බ්ලොක් හමුව

ප්‍රජාතන්ත්‍රවාදී හරයයන් සහ අගයයන් ආරක්‍ෂා කරමින්, මානව නිදහස හා අයිතිවාසිකම් ඉහළට ඔසවා තබමින්  ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කරලීම සඳහා ගත් කැපවීම අගය කරන බවත්, දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්‍ෂා කරලීමේ අභියෝගයට ශ්‍රී ලාංකේය ජනතාව සාර්ථකව මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙපාන් ඒබ්‍රහම් බ්ලොක් (Hon Stephanus Abraham Blok) මහතා පැවසීය. අද Read More

පොරොන්දු කඩ කළ නගරාධිපතිට වැඩ වරදියි

සිය නගරාධිපතිවරයා කාර්යාලයෙන් පිටතට ගෙනැවිත් ට්‍රක් රියක ගැටගසා මාර්ගයක් ඔස්සේ ඇදගෙන ගිය දකුණු මෙක්සිකෝවේ ගම්වැසියන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය මැදිහත්ව බේරාගන්නා ලද ජෝර්ජ් ලුයී එස්කැන්ඩොන් හර්නැන්ඩස් (Jorge Luis Escandón Hernández) නම් වූ එම නගරාධිපතිවරයාට බරපතල තුවාල සිදුවී නැත. ප්‍රදේශයේ මාර්ගයක් පිළිසකර කිරීමට දුන් මැතිවරණ පොරොන්දුව ඉටුකරන ලෙස බල කරමින් ගොවීන් විසින් ඔහුට එල්ල කරන ලද Read More

සජිත් මහනුවරට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමාදාස මහතා ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් උතුම් දළදා වහන්සේට පුෂ්පෝපහාර දැක්වූහ. දළදා මාළිගාවට පැමිණි සජිත් ප්‍රේමාදාස මහතාව පිළිගනු ලැබුවේ දියවඩන නිලමෙ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අනුශාසනා මත අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි Read More

මහත්මා ගාන්ධි 150 වන ඡන්ම දින සැමරුම

මහත්මා ගාන්ධි ශ්‍රීමතානන්ගේ 150 ඡන්ම දින සැමරුම නිමිත්තෙන් ඒ මහතාගේ පිළිරුවක් නිරාවරණය කිරීම හා සමරු මුද්දරයක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන් මහත්වරුන් ප්‍රමුඛ Read More

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එක්වූ අගමැති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එක්විය. සෑම වසරකම පොත් ප්‍රදර්ශනයට සහභාගිවීම වික්‍රමසිංහ මහතාගේ සිරිතකි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ නිලධාරීන් විසින් සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රය ඉදිරියේදී අග්‍රාමාත්‍යතුමන් පිළිගත් අතර, සුපුරුදු පරිදි වික්‍රමසිංහ මහතා ශාලාවෙන් ශාලාවට යමින් පත පොත විමසා බැලීය. කර්තෘවරුන්, ප්‍රකාශකයින් හා ප්‍රදර්ශනය නැරඹිමට පැමිණි රසික රසිකාවන් සමග අදහස් හුවමාරු කර Read More

වාලුකාරාමයේ ඉදිකරන ලද ප්‍රතිමා නිරාවරණය කිරීම

කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු ප්‍රතිමා වහන්සේලා විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින පස්වරුවේ එම විහාරස්ථානයේදී සිදු කෙරිණි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මෙම බුදු Read More

බාලදක්ෂ ව්‍යාපාරයේ 75වන සංවත්සරය

බාලදක්ෂ ව්‍යාපාරයේ 75වන සංවත්සරය සැමරීම සහ 2019 වසරේ වැඩසතිය සමාරම්භ කිරීම කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවාස පරිශ්‍රයේ දී පැවැත්විණි.

t

o

p