Gallery

කථානායක අගරදගුරු හමුව

කථානායක කරු ජයසුරිය මහතා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් අගරදගුරු නිල නිවසේ දී බැහැ දැකීය. කථානායක ධූරයේ වගකීම ඉටු කිරීමේ දී මෙන්ම, දේශපාලන ජිවිතය පුරාම රට වෙනුවෙන් අවංකව කැපවිමෙන් සේවය කල ජනතා නායකයෙකු ලෙස කරු ජයසුරිය මහතා පිළිබඳව තමන්තුල විශාල ප්‍රසාදයක් ඇති බව මෙම හමුවේදී සඳහන් කල අගරදගුරුතුමන් කථානායකවරයාට තවදුරටත් රට වෙනුවෙන් සේවය Read More

ජනතාද්‍රෝහී ඇමෙරිකානු ගිවිසුම් ඉරා දමනු

දේශ ද්‍රෝහී ගිවිසුමට විරුද්දව පාරට බහින්න.ජනතාද්‍රෝහී ඇමෙරිකානු ගිවිසුම් ඉරා දමනු – අන්තර් භික්ෂූ බල මණ්ඩලයෙන් විරෝධය. රත්කරව්වේ ජිනරථන හිමි, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු පිරිසක් සහභාගි විය

චීන තානාපති සහ කථානායක කරු ජයසුරිය අතර හමුවක්

චීන තානාපති චෙංග් ෂියුආන් (Cheng Xueyuan) මහතා සහ කථානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් කථානායක නිල නිවසේදී පැවැත්විණි. එහිදී කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ වර්තමාන තත්වය සහ එය මැඩපැවැත්වීමට ගන්නා පියවරයන් සම්බන්ධයෙන් චීන තානාපතිවරයා විසින් කථානායකවරයාව දැනුවත් කරන ලදී. මෙම අභියෝගය ජය ගැනීමේදී මිත්‍ර රටක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව චීනය සමඟ නොසැලී සිටින බව මෙම හමුවේදී කථානායකතුමන්, Read More

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි කථානායක හමුව

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ඊයේ (28) කථානායක කරු ජයසූරිය මහතාව කථානායක නිල නිවසේදී  මුණගැසුනාය. මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරිනී ජොආනා ප්‍රිචෙට් මහත්මියද සහභාගී වූවාය.

මහ රැජින ශෝකයෙන්

එංගලන්තයේ එළිසබෙත් මහ රැජින සිය මුණුබුරා වන හැරී කුමරුගේ පුතු ආචිව සුරතල් කරමින් ඇසුරු කිරීමට ඇති පමණ ඉඩ නොලැබුණේ යැයි කියමින් ශෝකවෙමින් සිටින බව වාර්තා වේ.   රාජකීය තනතුරුවලින් බැහැරවී අනාගතය සැලසුම් කිරීම සම්බන්ධයෙන් හැරී සමඟ සාකච්ඡා කරමින් සිටියදී ද  මේ සම්බන්ධයෙන් මහ රැජින කනගාටුවෙමින් සිටි බව පැවසේ.   ආචිගේ සීයා වන 71 හැවිරිදි චාල්ස් Read More

නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා අද එම අධිකාරියේදී වැඩභාර  ගන්නා ලදී. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු අධිකාරියේ නිලධාරින් එක්වූහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

t

o

p