පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට
ඇෆ්ගනිස්ථානය සමග ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණ තිබේ. මෙම තරගාවලිය ඇෆ්ගනිස්ථානයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද පසුව එම තීරණය වෙනස් කර ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි තීරණය කෙරුණේ. එක් දින තරග 03කින් සමන්විත මෙම තරගාවලියේ තරග දෙකක් ලබන 22 සහ 24 දිනවල සූරියවැව ක්‍රීඩාංගණයේදීත් Read More