Sports

කොදෙව්වන්ට එරෙහි ක්‍රිකට් තරගයෙන් උපුල්ගේ පිලට පහසු ජයක්

කලෙකට පසුව සිය පිතිහරඹ දස්කම් මැනවින් විදහා දැක්වූ උපුල් තරංග නායකත්වයෙන් ඉනිමක් ක්‍රීඩා කරමින් රැස් කළ විශිෂ්ට ශතකය මතින් ඉනිම ගොඩනැගූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පී.සරා ඕවල් පිටියේ දී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින පුහුණු තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට සමත්විය. පසුගිය වසරේ මාර්තු මාසයේ දී අවසන් වරට ජාතික කණ්ඩායම Read More

කොදෙව් කණ්ඩායමේ පළමු පුහුණු තරගය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පළමු පුහුණූ ක්‍රිකට් තරඟය අද කොළඹ පී සරවනමුත්තු ක්‍රිඩාංගනයේ දී පැවැත්වෙයි. 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන සංචිතයේ නායකයා ලෙස උපුල් තරංග නම් කර ඇත. කලකට පසු අසේල ගුණරත්න ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයකි.

19න් පහළ ලෝක ක්‍රිකට් කිරුළ බංග්ලාදේශයට

19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව පරදවා ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු වරට ලෝක ශූරතාවක් දිනා ගැනීමට බංග්ලාදේශය ඊයේ සමත් විය. දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්රුම්හිදී පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී පසුගියවර ශූරයන්වූ ඉන්දියාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 3කින් පරාජය කරමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් මහතාගේ පුහුණුකාරිත්වය යටතේ Read More

අර්ජුනගෙන් ක්‍රිකට් ආයතනයට දොස්

ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ මහතා මාධ්‍යවලට සම්පූර්ණ නිදහස තිබෙන බව පැවසූවත්, ක්‍රිකට් ආයතනයේ හොරකම් ගැන හෙළිදරව් කරන පුවත්පත් මාධ්‍යවේදීන්ට ක්‍රිකට් ආයතනය තහනම් කර තිබෙන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මහතා පැවසීය. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී රණතුංග මහතා මේ බව පවසා සිටි අතර, එහිදී ඔහු Read More

පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ හමුවේ සිය අපරාජිත බව තවදුරටත් රැකගත් ශ්‍රී ලංකාව දෙරට අතර හරාරේහි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට ඊයේ (23වැනිදා) සමත් විය. ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාවට හැකි වූයේය. සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ඉනිමට ලකුණු170ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 14ක ඉලක්කයක් හිමිවිය. ඒ ශ්‍රි ලංකා Read More

මම බාරගත්තේ ශ්‍රේණිගත කිරීම්වල අංක 9 කණ්ඩායමක්

‘මම බාරගත්තේ ශ්‍රේණිගත කිරීම්වල අංක 9 කණ්ඩායමක්. අපි අංක 9ට යනකල් කවුරුවත් ඇහුවේ නෑ ඇයි තරග පරදින්නේ. ඇයි අංක 9ට ගියේ කියලා. මම බාරගත්තේ ඒ වගේ කණ්ඩායමක්. ඒ නිසා අපි පිළිගන්න ඕනා අංක 9 කණ්ඩායමක් කියන්නේ දක්ෂතා අතර නැති කණ්ඩායමක් කියලා. ඉතිං දක්ෂතා නැති කණ්ඩායමක් ඉහළට ගේන්න සෑහෙන්න කාලයක් යනවා. පන්තියේ ළමයි වැඩ කරන්නේ නැතිනම් Read More

ඉන්දියාවට ලකුණු 78 ක ජයක්

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 03 කින් සමන්විත 20 යි 20 කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ ලකුණු 202 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 15.5කදී ලකුණ 123 කට දැවී යමිනි . තුන්වන 20යි 20 තරගය ලකුණු 78කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.  මේ Read More

ඉන්දියාවට කඩුලු 7ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ ඉන්දෝර්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඉන්දියානු කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පිල කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු 142ක හඹාගිය ඉන්දියාව පන්දු 15ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ කඩුලු 3ක් පමණක් අහිමිකර ගනිමිනි. දෙපිල අතර තරගාවලියේ තෙවැනි සහ Read More

සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලට ඉල්ලුම් පත් කැඳවයි

ශ්‍රී ලාංකේය ක්‍රීඩා සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය ඉදිරිපත් කරන ”සේව් ද ස්පෝර්ස්ට් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල 2020” සඳහා ඉල්ලුම් පත් කැඳවීම ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සාහිත්‍යය අරමුණු කර ගනිමින් ඒසඳහාම පැවැත්වෙන පළමු සහ එකම සම්මාන උළෙල මෙයයි. ඒබව අවධාරණය කරමින් සේව් ද ස්පෝර්ස් සංවිධානයේ සභාපති ම. ප. තමීර මංජු මහතා පැවසුවේ Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු විස්සයි20 තරගය වැස්සට සේදෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිතව තිබූ පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එක් පන්දුවක් හෝ නොයවාම අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගය ලබන 7 වැනිදා ඉන්දෝර්හිදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමඅවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, Read More

t

o

p