ඉයන් බෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඉයන් බෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. 38 හැවිරිදි ඉයන් බෙල් 2004 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් අතර එම වසරේදී ම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින වරම් ද දිනාගත්තේය. ටෙස්ට් තරග 118ක දී එංගලන්ත පිල නියෝජනය කළ ඔහු ටෙස්ට් ලකුණු 7727ක් රැස් කර ගැනීමට Read More