Sports

ලජ්ජා සහගත පරාජයක් සමග ටෙස්ට් තරගමාලාවේ ජය 2-0ක් ලෙස දකුණු අප්‍රිකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද සමත් විය. ඒ, දෙරට අතර පැවැති දෙවන තරගය අද කඩුළු 10 කින් ජය ගනිමින්. දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් තරග දිවියේ 10 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වූවත් ශ්‍රී ලංකා පිල තරගයෙන් පරාජය වීමෙන් එහි සතුට ද Read More

පරාජයේ අවමානයෙන් ගැලවීමට ශ්‍රී ලංකා පිල අද ජොහැනස්බර්ග් පිටියට

දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ භූමියේදී පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය බේරා ගැනීමේ අරමුණින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (3) ජොහැනස්බර්ග්හිදී මෙරට පස්වරු 1.30ට තරග බිමට පිවිසෙයි. පසුගිය වසරේ සිය මවුබිමේදී අත්වූ පරාජයේ වාඩුව ගැනීමේ අරමුණින් තරගාවලියට එක් වූ දකුණු අප්‍රිකාව මේ වන විටත් 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.

තරගාවලි පරාජයෙන් බේරෙන්න ශ්‍රී ලංකා පිල හෙට ජොහැනස්බර්ග් පිටියට

කුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ භූමියේදී පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය බේරා ගැනීමේ අරමුණින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (3) ජොහැනස්බර්ග්හිදී මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරග බිමට පිවිසෙයි. පසුගිය වසරේ සිය මවුබිමේදී අත්වූ පරාජයේ වාඩුව ගැනීමේ අරමුණින් තරගාවලියට එක් වූ දකුණු අප්‍රිකාව මේ වන විටත් 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ. එබැවින් ඔවුන් Read More

පළමු ටෙස්ට් තරගය දකුණු අප්‍රිකානුවෝ ජය ගනිති

ඊයේ සෙන්චූරියන්හි නිමාවට පත් වූ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 45ක පරාජයක් අත්විඳ ගැනීමට ඊයේ ශ්‍රී ලංකා පිලට සිදු විය. ශ්‍ රී ලංකා ඉනිම ඊයේ දිවා ආහාරයෙන් මොහොතකට පසු ලකුණු 180කින් නිමාවට පත් වූයේ දින එකහමාරක්ම ඉතිරිව තිබියදීය. පළමු ඉනිමේදී ආබාධයකට ලක් වූ ධනංජය ද සිල්වා පිතිකරණයට නොපැමිණි අතර, කඩුලු 9ක් බිඳ වැටීමෙන් පසු Read More

බ්‍රැඩ්මන්ගේ ඔළුව කෝටි අටක් වටියි

ශ්‍රේෂ්ඨ පිතිකරු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් වසර 1928දී සිය මංගල ටෙස්ට් තරගයේදී භාවිත කළ ඔස්ට්‍රේලියානු හිස් වැස්ම පසුගියදා පැවැති වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් 4,50,000ක වාර්තාගත මුදලකට (ශ්‍රී ලංකා රුපියල් කෝටි අටහමාරකට ආසන්න මුදලකට) අලෙවි වී තිබේ. එම හිස් වැස්ම මිල දී ගනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ කෝටිපති ව්‍යාපාරිකයකු වන පීටර් ෆ්‍රීමන් විසිනි. ඒ අනුව වෙන්දේසියකදී දෙවැනි වැඩිම මිලට Read More

වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙවන්ඩොව්ස්කි ක්‍රීඩිකාව ලුසි

ලෝක පාපන්දු පිටියේ වසරේ ක්‍රීඩකයා ලෙස සම්මානය දිනා ගැනීමට පෝලන්තයේ රොබට් ලෙවන්ඩොව්ස්කි සමත් වෙයි. මේ සම්මාන සඳහා පාපන්දු පිටියේ දැවැන්තයන් වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සමඟ ලෙවන්ඩොව්ස්කි අතර, තුන්කොන් සටනක් නිර්මාණය වී තිබිණි. 32 හැවිරිදි මේ පෝලන්ත ක්‍රීඩකයා මේ සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙයයි. පසුගිය වසරේ තරග 47ක් ක්‍රීඩා කර ඇති ඔහු Read More

ශ්‍රී ලංකා ටෙස්ට් පිල දකුණු අප්‍රිකාවට

දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහා සහභාගිවන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් ඇත. ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 26 වැනිදා හෙවත් බොක්සිං දිනයේදී සෙන්චූරියන්හිදී ආරම්භ වේ. තරගාවලියේ දෙවැනි තරගය ජනවාරි 3 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වේ. ශ්‍රී ලංකා සංචිතය දිමුත් කරුණාරත්න (නායක), කුසල් Read More

ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් තරඟය

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද රාත්‍රියේ 7.00ට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වේ. පළමු අවසන් පූර්ව තරගයේදී කණ්ඩායම් අතර පෙරමුණේ පසු වූ කළම්බු කිංග්ස් පරාජය කරමින් ගෝල් විසින් අවසන් මහා තරග වරම් දිනා ගත් අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඹුල්ල වයිකිං පරාජය කරමින් ජැෆ්නා Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකා සංචාරය තීන්දුයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකා සංචාරය සැලසුම් කළ පරිදි ඉදිරියටත් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී. ඒ අනුව අදාළ තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පවත්වනු ලබයි. මහාචාර්ය අර්ජුන ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකය විසින් කරන ලද තක්සේරුවකින් අනතුරුව මෙම තරග මාලාව ඉදිරියට රැගෙන යාම Read More

LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු කණ්ඩායම්

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබේ. ඒ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්ය. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කළ Read More

t

o

p