Sports

T 20 දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවෙනි විස්සයි 20 ක්‍රිකට් තරගය ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද(06) සමත් විය.   ඒ කොදෙව් කණ්ඩායම ලකුණු 43කින් පරාජයට පත්කරමිනි.   අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුනු 160ක් රැස් කළේය.   ධනුෂ්ක ගුණතිලක 56 ක්ද පැතුම් නිශ්ශංක Read More

‘ගමට පිටියක්’ ජාතික ව්‍යාපෘතියක්

‘ගමට පිටියක්’ ජාතික ව්‍යාපෘතිය අද ඇරඹේ. මේ යටතේ දිවයිනේ ග්‍රාමීය ක්‍රීඩාංගන 332ක් නවීකරණය කෙරෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වේ. ‘රට හදන සෞග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජව සම්පන්න පරපුරක් පිහි කිරීමේ අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් තෝරා ගත් Read More

විස්සයි විස්ස නායකත්වය මැතිව්ස්ට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.   නායක දසුන් ශානකගේ වීසා ගැටලූවට මෙතෙක් විසදුමක් නොලැබීම හේතුවෙනි.   තරග 3කින් සමන්විත කොදෙව් – ශී‍්‍ර ලංකා පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 04 Read More

මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලියක්

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 25 වැනි වරට සංවිධාන කරන මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය (එළියකන්ද තරණය) අද (27) සහ හෙට (28) දෙදින මාතර බ්‍රවුන්ස් කන්ද කෙන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. කොරෝනා වසංගතයෙන් වසරකට අධික කාලයක් නැවතුණු මෝටර් රථ හා යතුරු පැදි තරගාවලි අතරින් මේ වසරේ පැවැත්වෙන පළමු තරගාවලිය මෙයයි. මීටර් 600 ක දුරකින් යුත් Read More

වාස් ඉවත්වුණේ මුදල් ගැන ඇති වූ මතගැටුමක් හේතුවෙන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්කර සිටි චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය. එහිදී ඔහු සඳහන් කළේ ජාතික කණ්ඩායම විදේශගතවීමට පැය 4කට පෙර ඉල්ලා අස්වීම පිළිබඳව තමා පෞද්ගලිකව කණගාටුවන බවය. “චමින්ද වාස් ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක ගිවිසුම්ගතවෙලා තියෙනවා යම්කිසි පඩියකට. ඒ අනුව සංචාරයක් යනකොට Read More

අයිපීඑල් වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හැලෙති

මේ වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිසිදු කණ්ඩායමක් නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවස්ථාව උදා වී නැත. ක්‍රීඩක වෙන්දේසිය චෙන්නායි නුවරදී පෙරේදා පැවැති අතර කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද ඔවුන් පිළිබඳ කණ්ඩායම් හිමිකරුවන්ගේ අවධානයක් නොවිණි. මේ තරගාවලියේ එක් කණ්ඩායමක සංචිතයකට 25ක් Read More

වාස් වේගපන්දු පුහුණුකරු තනතුරට

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ප්‍රබලතම වේගපන්දු යවන්නා වූ චමින්ද වාස් යළිත් ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු තනතුර සඳහා පත්කර තිබෙනවා. ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් සේකර් ඊයෙ සිය ඉල්ලා අස්වීම ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබිණි. පෞද්ගලික හේතුවක් මත ඔහු ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය පෙබරවාරි 23 ඇරඹේ

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි 23වනදා සති 6ක සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එහිදී , ශ්‍රී ලංකා කණ්ඩායම 20යි20 තරග 3කට, එක්දින තරග 3කට සහ ටෙස්ට් තරග 2කට සහභාගි වීමට නියමිතය. තරග සියල්ල ඇන්ටිගා හි පැවැත්වේ.

ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඉහළින්ම සමත්ව ඇත්තේ දුෂ්මන්ත චමීර

මූලික සංචිතයේ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටියා. එම පරිසාධන මට්ටම ඉහළින්ම සමත්ව ඇත්තේ වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මෙම පරීක්ෂණය පැවැත්වුණා. මෙම ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයේදී ක්‍රීඩකයින්ට කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8 යි තත්පර 35කින් දිවීමේ අභියෝගයක් හිමි වුණා. ක්‍රීඩකයින් දෙතුන් දෙනෙකු හැරුණු විට සෙසු ක්‍රීඩකයින් සියලූ දෙනා Read More

ක්‍රිකට් පරිපාලනයට ඇගිලි ගැසීමට දේශපාලඥයන්ට ඉඩ දෙන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ.

මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් කෙටි, මධ්‍යම සහ දිගු කාලින වශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව  ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය. මෙරට  පාපන්දු ක්‍රීඩාවේ නිරතවන්නන්ගේ සංඛ්‍යාව මිලියන 02 ක් දක්වා ඉහළ නැංවීමටද සැලසුම් කර තිබෙන බව අමාත්‍යවරයා කීවේය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 150 වන ස්ථානය දක්වා ශ්‍රී ලංකාව රැගෙන ඒම අපේක්ෂාව බවත් Read More

t

o

p