Sports

මාලිංගගේ වාර්තාවක් හෝල්ඩර් සම කරයි

ලසිත් මාලිංග ඇතුළු පන්දු යවන්නන් කිහිපදෙනෙක් තබා තිබූ වාර්තාවක් සමකිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් සමත් වී තිබේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර පැවති 5 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේදී ය. එංගලන්ත ඉනිමේ අවසන් පන්දු ඕවරය යැවූ හෝල්ඩර්, එහිදී 2, 3, 4, සහ 5 වැනි පන්දුවලදී පිට පිට කඩුලු 4ක් දවා Read More

පාසල් කාලයේ සිට ම ක්‍රීඩකයන්ගේ විනය හදන්න අවශ්‍යයි

පාසල් පද්ධතියේ සිට ම ක්‍රීඩකයන්ගේ විනය හදන්න අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. “ක්‍රීඩකයාගේ විනය ගැන කතාකරන විට එය ක්‍රීඩා කරන අවස්ථාවේදී, පුහුණුවීම් කරන අවස්ථාවේදි සහ ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළත් ඒ කැපකිරිම, විනය කියන කාරණය අපි ආරක්ෂා කරගත යුතුයි. එය සෑදිය හැකි කාලය පාසල් මට්ටමේ සිටයි. විශේෂයෙන් පාසල් මට්ටමේ එය පහසු නැහැ.අපිත් එහෙමයි Read More

ICCය වසරේ එක්දින කණ්ඩායම නම්කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින කණ්ඩායම නම්කර තිබේ. එම කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු නම්කර ඇත. මෙලෙස වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමට නම්කර ඇත්තේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි. මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් පහතින්. පෝල් ස්ටර්ලින් ජනමාන් ම්ලාන් බාබර් අසාම් (නායක) ෆක්තාර් සමාන් රසී වැන්ඩර් ඩුස්සන් ෂකීබ් අල Read More

සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 22ක ජයක් වාර්තා කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 22ක ජයක් වාර්තා කරමින් තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 1 ට එකක් ලෙස සම තත්වයට රැගෙන ඒමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ සමත්වුණා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 8ක් දැවී ලකුණු 302 ක් රැස් Read More

අධිවේගී මාර්ගයේ පාපැදි තරගාවලියක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පාපැදි සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන රේසිං පාපැදි තරඟය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙම පාපැදි සවාරිය ජනවාරි මස Read More

ධනුෂ්ක, කුසල් සහ නිරෝෂන් ගේ දඬුවම ඉවතට

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව එම ක්‍රීඩකයින්ට වසරක කාලයක් සඳහා පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කෙරෙනු ඇත. අවශ්‍ය යෝග්‍යතා ප්‍රමිතීන් සපුරාලීම්වලට යටත්ව ඔවුන්ව එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සඳහා එක්කර ගැනීමට Read More

ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නම්කෙරේ

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.  ශ්‍රී ලංකා කණ්ඩායම, “D” කාණ්ඩය යටතේ තරග වදිනු ඇති. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය සමග තරග කිරීමට නියමිතය. ජනවාරි 14 වනදා ජෝර්ජ්ටවුන් හි එවරස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව පළමුවෙන් ස්කොට්ලන්තයට එරෙහිව  තරග කිරීමට Read More

LPL කුසලානය ජැෆ්නා කිංග්ස් ට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග ජයගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (23) සමත් වුණි. ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි. ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 3ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව201කි. ලකුණු 202ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී Read More

අවසන් LPL මහා තරගය අද

ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර යි. තරගය අද රාත්‍රී 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය. පසුගිය වසරේදී ද අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර් සහ ජැෆ්නා කණ්ඩායම් සමත් වු අතර ඉන් ජැෆ්නා Read More

ඊයේ පැවති තරඟවලින් දකුණු අප්‍රිකාවට හා පාකිස්තානයට ජය

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේ ඊයේ (26) පැවති තරඟ දෙකෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව හා පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. දකුණු අප්‍රිකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර පිටියට පිවිසි කොදෙව්වන් පන්දුවාර Read More

t

o

p