Sports

ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින තරගාවලියේ පළමු තරගය හෙට(10) ආරම්භ වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (10) පැවැත්වෙනවා. මේ වනවිට විස්සයි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස ජයගෙන සිටින්නේ ඉන්දියාවයි.

T20 තරගාවලි⁣යේ ජය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකාවට එරෙහි තරග තුනකින් යුත් පන්දුවාර 20-20 තරගාවලිය තරග 2 -1ක් ලෙස ඉන්දියාව ජය ගත්තේ ය. තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඉන්දීය නායක හර්දික් පාන්ඩයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 228කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් කුසල් Read More

ශ්‍රී ලංකාවට ලකුණු 16ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (05) පැවති දෙවැනි විස්සයි 20 තරගයේ ලකුණු 16ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට කණ්ඩායම සමත්විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලකුණු පුවරුව ඉදිරියේ සටහන් කළේය. නියමිත පන්දුවාර 20 අවසානයේදී ඉන්දීය කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 190ක් පමණි. තරග 3කින් Read More

පළමු තරගයේ ජය ඉන්දියාව ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (03) පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය ලකුණු 2ක තියුණු ජයක් හිමි කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස්කළේය. ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ Read More

IPL පළමු තරගයේ ජය කොල්කටා නයිට් රයිඩර්ස්ට

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි අදියර ඊයේ (26) ආරම්භ විය. පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 131 කි. පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 131 Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (26) ආරම්භ වෙයි

ඉන්දීය ක්‍රිකට් ආයතනය 15 වැනි වරට සංවිධාන කරන ලීග් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) ක්‍රිකට් තරගාවලිය අද (26) ආරම්භ වෙයි. ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් ලෙස අලුත් කණ්ඩායම් දෙකක් එක් වීමත් සමඟ කණ්ඩායම් 10 දක්වා වැඩි වී ඇති මෙවර තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ශූර චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ කොල්කටා නයිට් රයිඩර්ස් Read More

ප්‍රවීණයන්ගේ යොවුන් පිලට ජය

අන්තර් ක්‍රීඩා සමාජ 19න් පහළ ‘එක්ස්පෝ ලංකා ශූරතා’ පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ප්‍රවීණයන්ගේ ක්‍රීඩා සමාජයේ යොවුන් පිල ගෝල් 4-1කින් වෙතින් බඩෝවිට ක්‍රීඩා සමාජය පරාජය කරයි. සිටි ලීග් පිටියේ පැවති මේ තරගයේ පළමු භාගයේදී ගෝල් 3-0ක් ලෙස ප්‍රවීණයන්ගේ ක්‍රීඩා සමාජයේ යොවුන් පිල ඉදිරියෙන් සිටි අතර තුෂාන් තුෂ්මික 36 වැනි හා 38 වැනි මිනිත්තුවලදී Read More

20 – 20 තරඟාවලිය ඕස්ට්‍රේලියාව ජය ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය 3 ට බිංදුවක් ලෙස ජය ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, තවත් තරඟ දෙකක් ඉතිරිව තිබියදීයි. ඊයේ පැවති තුන්වන තරඟය ඕස්ට්‍රේලියාව කඩුලු 06 කින් ජය ගත්තා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා පිළේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 06 ක් Read More

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාව සමග සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව සත්කාරක ඔස්ට්‍රේලියාව ලකුණු 20 කින් ඊයේ(11) ජය ගත්‌තේ ය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 19 දී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 143 කි. නමුත් පන්දුවාර 19 ක් අවසානයේ Read More

අළු බඳුන කාන්තා එක්දින ශූරතාව ඔස්ට්‍රේලියාවට

එංගලන්තය සමඟ පැවති අළු බඳුන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වෙයි. තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය යටතේ ඊයේ (8) මෙල්බර්න්හිදී පැවති අවසන් තරගය කඩුලු 8කින් ජය ගනිමින් ඔස්ට්‍රේලියාව මේ ශූරතාව දිනා ගත්තේ 3-0ක් ලෙස තරගාවලිය ජය ගනිමිනි.

t

o

p