Sports

විලියම්සන්ගෙන් ද්විත්ව ශතකයක්

සංචාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරයේ පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය වෙනුවෙන් කේන් විලියම්සන් ද්විත්ව ශතකයක් වාර්තා කරයි. පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම මේවනවිට කඩුලු 2ක් දැවී රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව 426ක්. නොදැවී පන්දුවට පහර දෙන කේන් විලියම්සන් ලකුණු 188ක් සහ හෙන්රි නිකල්ස් ලකුණු Read More

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය වෙලින්ටන්හිදී

ශ්‍රී ලංකාව සහ සත්කාරක නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දැන් නවසීලන්තයේ වෙලිංටන්හිදී පැවැත්වෙයි.  වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා ප්‍රමාද වී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 47කි. තරගාවලියේ පළමු තරගය Read More

නවසීලන්ත කණ්ඩායම පළමු ටෙස්ට් තරගය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් හි දී පැවති පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කරන්නට සත්කාරක නවසීලන්තය අද (13) සමත් විය. දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවැනි ඉනිම අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව සියල්ලන් දැවී 302යි. නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය සඳහා ලකුණු 285ක ඉලක්කයක් හිමිවිය.නායක විලියම්සන්ගේ 27 වැනි විශිෂ්ට ශතකයත් සමග Read More

සිව්වැනි දිනය නිමා වනවිට නවසීලන්තය 28/1

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 302කට සීමා විය. එම ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 115ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 42ක් ලබාගැනීමට සමත් වුණි. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47ක් ලබාගත්තේය. පන්දු යැවීමේ දි බ්ලේයාර් ටික්නර් කඩුලු 04ක්, මැට් හෙන්රි කඩුලු 03ක් සහ ටිම් සවුති කඩුලු 2ක් බිඳහෙළීය. Read More

මැතිව්ස් සහ චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ගොඩනගයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. සිය දෙවන ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට කඩුළු 4ක් දැවී ලකුණු 196ක් රැස්කර ගෙන සිටියි. ටෙස්ට් පිටියේදී සිය 38 වන අර්ධ ශතකය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත්විය. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 81ක් සහ දිනේෂ් චන්දිමාල් Read More

ශ්‍රී ලංකාව කඩුලු 7ක් අතැතිව ලකුණු 65ක් ඉදිරියෙන්

නවසීලන්තය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිමාවන විට කඩුලු 3ක් දැවී ලකුණු 83ක් රැස් කර ගෙන සිටියි. ඕෂධ ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු 28ක් රැස් කර සිටියදීයි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 17යි. කුසල් මෙන්ඩිස් ලකුණු 14කට දැවී ගියා. නොදැවී පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු Read More

ශ්‍රී ලංකා ක්‍රිකට්, බිලියන 6 ක අලුත් ආදායම් වාර්තාවක් තියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලබා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ එය සමස්ත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම වාර්ෂික ශුද්ධ ලාභය බවය.

වනිඳු පාකිස්ථාන සුපර් ලීගයෙන් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවන බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරයි. ඒ අනුව ඔහු වෙනුවට ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කයිස් අහමඩ් කැදවීමට නියමිතයි. වනිදුගේ ක්‍රිකට් තරග කටයුතු කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම තීරණය ගෙන ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ. වනිදු හසරංග පාකිස්ථාන සුපර් Read More

රග්බි ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනයට දිවයිනට

ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියේ කුසලානය අද ප්‍රංශයේ පැරිස් නුවර සිට දිවයිනට රැගෙන එනු ලැබුවා. රග්බි ලෝක කුසලානය භාරව සහ එහි ආරක්ෂාව සඳහා ප්‍රංශයේ සිට විශේෂ නිලධාරියෙකුද පැමිණ තිබේ. දිවයිනට රැගෙන ආ එම කුසලානය ලබන 23වනදා දක්වා මහජන ප්‍රදර්ශනයට තැබේ. 2023 රග්බි ලෝක කුසලාන තරඟාවලිය සැප්තැම්බර් 8 සිට ඔක්තොම්බර් 28 දක්වා ප්‍රංශයේ පැවැත්වීමට Read More

SAFF සත්කාරකත්වය ඉන්දියාවට ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන SAFF පාපන්දු තරගාවලියේ මෙවර සත්කාරකත්වය ඉන්දියාවට හිමිව තිබේ. මෙම තරගාවලිය 14 වැනි වරටයි 2023 වසරේ පැවැත්වෙන්නේ. ලෝක පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ තහනම හේතුවෙන් මෙවර කලාපීය තරගාවලිය ම ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා. SAFF කුසලාන තරඟාවලිය ජුනි 30 සිට ජූලි 3 දක්වා පැවැත්වීමට නියමිතයි.

t

o

p