Sports

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 280ක ජයක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමක සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට ගාල්ල ජාත්‍යන්තර පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු Read More

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි විස්සයි විස්ස තරගයේ ජය නවසීලන්තයට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක දී කඩුලු 6 දැවී ලකුණු 183ක් ලබා ගත්තේය. Read More

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕක්ලන්ඩ්හිදී අද (2) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපිරි ඕවරයේදී ජය ලැබීමට සමත් වූහ. මහීෂ් තීක්‍ෂණ යැවූ ‘සුපිරි ඕවරයට’ නවසීලන්තය ලකුණු 8 ක් පමණක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිල පන්දු දෙකකින් ලකුණු 12 ක් රැස්කරමින් ජයග්‍රහණ තහවුරු කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

තරගාවලියේ සමාරම්භක උත්සවය අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ පස්වරු 6.00ට අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ආරම්භ කරන ලදි. ඉන්දියාවේ ජනප්‍රිය ගායක ගායිකාවියන්, නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් සමාරම්භක උළෙලට සහභාගි වන ලදි. මූලික වටයේ තරග 70ක් පැවැත්වීමට නියමිත අතර, ඊට කණ්ඩායම් 10ක් ක්‍රීඩාකරනු ඇත. 2023 ඉන්දීය ප්‍රීමියර් ලීගයේ පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලැබීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊය‌ේ Read More

LPL පැවැත්වෙන දිනය මෙන්න

2023 LPL තරගාවලිය ජුලි මස 31 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 20ක් ඇතුළත් බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එහිදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් වෙයි.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක්

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ මන්‍ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය. ජනාධිපති රනිල් Read More

ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 76ක් පමණි. ඒ් අනුව පළමු එක්දින ක්‍රිකට් තරගය සත්කාරක නවසීලන්තය ලකුණු 198කින් ජය ගත්තේ ය. ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු Read More

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සත්කාරක නවසීලන්තයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ. තරගයේ නවසීලන්තයේ, ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පන්දුවාර 6ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් රැස් කර ගෙන සිටියි. ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක, චරිත් Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු එක්දින තරගය හෙට(25)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබේ. දෙරට අතර පළමු එක්දින ජාත්‍යන්තර තරගය ඕක්ලන්ඩ් හිදී හෙට පැවැත්වෙයි. එම තරග 3ම පැවැත්වෙන්නේ ICC සුපර් ලීග් තරගාවලියට යටතේය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා පිල නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම එක්දින තරග 3ම ජය ගත යුතුය. ශ්‍රී Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සොයන්න අයි.සී.සී කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම පිළිබඳ සොයා බැලීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. එම කමිටුවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා සහ බංගලදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති හස්මුල් හක් ඇතුළත්ව සිටිති.

t

o

p