Sports

ශ්‍රී ලංකා – සම්බාබ්වේ සුපිරි 6 වටයේ තීරණාත්මක තරගය අද

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද(2) දහවල් 12යි 30ට බුලවායෝහිදී ආරම්භ වීමට නියමිතයි. සිම්බාබ්වේ කණ්ඩායම සමග අද පැවැත්වෙන තරගය ජය ගැනීම ද, ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක වනු ඇත. ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට තරගාවලියෙන් ඉවත් Read More

සුපිරි හය දෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අදත්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ තීරණාත්මක වටයේ තරගයක් අද පැවැත්වෙයි. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සඳහා ස්කොට්ලන්තය අතරයි. ස්කොට්ලන්තයේ සුපිරි 6දෙනාම වටයේ ප්‍රසාධ ලකුණු දෙකක් හිමිකරගෙන සිටියි .කොදෙව්වන්ට කිසිදු ප්‍රසාද ලකුණක් හිමිව නැහැ. ඒ අනුව කොදෙව් කණ්ඩායමට ලොකුකුසලා තරගාවලියේ බලාපොරොත්තු තබාගැනීමට නම් අද පැවැත්වෙ‍ෙ තරගයේ ජය අනිවාර්ය ලබා ගත යුතු වෙයි.

ශ්‍රී ලංකාව සුපර් සික්ස් වටයේ පළමු ජය ලබයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (30) පැවැති තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 213ක් පමණි. (දිමුත් කරුණාරත්න 33, ධනංජය ද සිල්වා 93, වනිඳු හසරංග Read More

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය නෙදර්ලන්තයට එරෙහිව අද(30) පැවැත්වෙයි. මූලික වටයේ B කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 6 දෙනාගේ වටයට පිවිසියේ සහභාගී වූ සියලුම තරග ජය ගෙන ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් ය. නෙදර්ලන්තය සුපිරි 6 දෙනාගේ වටයට එක් වුණේ මූලික වටයේ Read More

2023 ලෝක කුසලානයේ තරග කාලසටහන නිල වශයෙන් නිවේදනය කෙරේ

ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) මගින් (27දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි. මෙවර ලෝක කුසලානය ආරම්භයට දින 100ක් ඉතිරිව තිබියදී මෙලෙස එහි තරග කාලසටහන එළිදැක්වීමට අයි.සී.සී.ය කටයුතු කර තිබූ අතර, මෙවර ලෝක කුසලානය එළැඹෙන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. එහිදී පසුගියවර ශුරයින් Read More

ස්කොට්ලන්තයේ අපරාජිත බව ගිලිහෙයි

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම නිමිත්තෙන් සිම්බාබ්වේ හිදී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (27 ) ස්කොට්ලන්තය සමග පැවැත්විය. ස්කොට්ලන්තයට එරෙහිව අද පැවති තරගය ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ Read More

ශ්‍රී ලංකාව සුපිරි 6දෙනාගේ වටයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරගයෙන් සුපිරි ජයග්‍රහණයක් ලබා ගැනීමට ලංකාව සමත් වුණි. ලකුණු 326ක ඉතා ප්‍රබල ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ පන්දුවාර 31ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 192ක් පමණයි. ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ Read More

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය අද

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර තරගය අද (25) පැවැත්වේ. බුලවායෝහීදී පැවැත්වෙන තරගය ක්‍රියාත්මක වන්නේ, B කාණ්ඩය යටතේයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරග දෙකම ජය ගෙන B කාණ්ඩයේ පෙරමුණේ පසුවේ. තරගාවලියේ මේ දක්වා සහභාගී වූ තරග දෙකම පරාජයට පත් ඇති අයර්ලන්තය එම කාණ්ඩයේ Read More

ශ්‍රී ලංකාවට පහසු ජයක්

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරඟයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමානය පන්දුවාර 30යි පන්දු 2කදී ලකුණු 98කට සිමා විය. සුපිරි පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 5ක්ද ලහිරු කුමාර කඩුලු 3ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත්විය. Read More

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (23) පැවැත් වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඕමානය එක්දින් තරගය දී එකිනෙකා මුණ ගැසෙන්නේ පළමුවරටයි. ඕමාන කණ්ඩායමට එරෙහිව මෙම තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ බුලවායෝහීදීයි. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවන B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඕමානය සමත්ව ඇති අතර, දෙවන ස්ථානයේ ශ්‍රී ලංකාව Read More

t

o

p