එජාපයේ නායකත්වය භාරගැනීමට තමන් සූදානම් බව කරු කියයි

එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමන්ට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට කටයුතු කළ බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.   හිටපු කථානායකවරයා විසින් නිකුත් කර තිබෙන නිවේදනය පහතින්,   “අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමෙහිලා Read More

නවවැනි පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරයන් සඳහා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත දන්වා තිබේ. එළඹෙන අගෝස්තු 25 සහ 26 යන දෙදින තුළදී පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරකසභා කාමර 01 හිදී මෙම වැඩමුළුම පැවැත්වීමට පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සියළු කටයුතු Read More

“මෛත්‍රී” පාලගේ රිලා,වඳුරු දඩයම

යමකුගේ මානසිකත්වය දරුණු ලෙස බිඳ වැටීමක දී ඔහු තුළ පවත්නා බිය සේම ප්‍රචණ්ඩත්වය සහ ලිංගිකත්වය යන මූලික සත්ව ආවේග ද විවිධ අයුරින් පිබිදිය හැකි බව ලොව පුරා මනෝ විද්‍යාඥයෝ පොදුවේ පිළිගනිති. ඒ බව  යළි අපගේ  සිහියට නැංවෙන ලද්දේ පසු ගිය 20 දා නව පාර්ලිමේන්තු සභා වාරය ඇරඹුමේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව Read More

පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ

පාර්ලිමේන්තුවේ රැස්වීම (21) දිනයේදී සහ 27 වැනිදා සහ 28 වැනිදා යන දෙදින තුළදී පැවැත්වීමට පාර්ලිමේන්තුවේදී නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ. මේ අතර ඉදිරි සැප්තැම්බර් 01 වනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා වියදම් දැරීමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම ස්ථාවර නියෝග Read More

කොරෝනා ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 222 ක් ‌රෝහල් තුළ

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 86 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 222 දිවයිනේ රෝහල් 18ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

සැප්තැම්බර් 2 දා සිට පාසල් පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 දක්වා

කොවිඩ් වසංගතය හේතුවෙන් නිවාඩු ලබා දී යළි ආරම්භ කැරුණු රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල 10,11,12,13 ශ්‍රේණි සඳහා දැනට ක්‍රියාත්මක පාසල් කාලය එළඹෙන සැප්තැම්බර් 02 වැනි බදාදා සිට පෙරවරු 7.30 සිට පස්වරු 1.30 තෙක් පැවැත්වීමට තීරණය කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ Read More

විදුලිය විසන්ධි වුණේ අත්වැරැදීමකින්

මුළු දිවයිනටම විදුලිය විසන්ධි වුණේ කෙරවලපිටිය ප්‍රධාන විදුලි උපපොළේ නඩත්තු කටයුත්තක දී විදුලි අධිකාරීවරයකුගෙන් සිදු වූ අත්වැරැදීමක් නිසා යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා මහතා රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් ප්‍රකාශ කළේය. නඩත්තු කටයුතු අවසාන කොටස නිම කරමින් සිටියදී ඔහුගේ අතින් මෙම අත්වැරැද්ද සිදු ව තිබෙන බවත් මේ නිසා නොරොච්චෝලේ ලක්විජය Read More

විදුලි බිඳවැටීමෙන් වූ අපහසුතාවයට ඩලස් ජනතාවගේ සමාව ඉල්ලයි

විදුලිබල ඇමතිවරයා ලෙස තමන් වැඩ භාරගෙන පැය අනුහයක් ඇතුළත සමස්ථ දිවයිනේ සිදුවූ විදුලිය බිඳවැටිම සම්බන්ධයෙන් ජනතාවගෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශ කළේය. එම වරද මෙන්ම විදුලිබල ක්ෂේත්‍රය තුළ පවතින අඩුපාඩු හා වැරදි අවම කිරීම ද තම අරමුණ බවත් ඇමතිවරයා පැවසීය. මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට තිහක් ඩිසල් ආශ්‍රයෙන් උත්පාදනය Read More

මංගල සැසියේදි විග්නේෂ්වරන්ගේ කතාවට විපක්ෂයෙන්ම විරෝධය

නම වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අමතමින් උතුරු පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර සි. වී. විග්නේෂ්වරන් මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශයේ ඇතැම් කරුණු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (21) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය . පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිව්රුම් දෙනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව කටයුතු කරන බවට Read More

උපාධිධාරීන් 60000 කට පත්වීම් දෙන්න කැබිනට් අනුමැතිය

උපාධිධාරින් 60000 කට පත්වීම් ලබාදිම වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි විදේශ සබඳතා ඇමති, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) ප්‍රකාශ කළේය. උපාධිධාරින් රැකියාගත කිරිමේ වැඩසටහන යටතේ අයදුම්පත් 91764 ක් ලැබී තිබුණ බවත් එම පිරිස අතරින් 59556 ක් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් ලෙස හදුනාගෙන තිබුණු බවත් සභානායකවරයා සඳහන් කළේය. එම පිරිස සඳහා පුහුණුවට කැඳවීමේ ලිපි මැතිවරණයට පෙර Read More

t

o

p