පී.සී.ආර්. ප්‍රතිඵල ලැබෙනකම් දින ගණන් බලන්න ඉන්න වෙලා

කොවිඩ් – 19 සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ගෙන් ගන්නා ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාද වීමත් සමඟ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා සපයන තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්වන බව එම ප්‍රදේශයේ ඇතැම් සෞඛ්‍ය සේවා නිලධාරීහු පවසති. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගන්නා ලද පී.සී.ආර්. පරීක්ෂා කිරීම සඳහා නුවරඑළිය රෝහලට රැගෙන යන බවත් එහෙත් එහි පී.සී.ආර්. යන්ත්‍ර නිසි ලෙස Read More

කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය හෙට දිවයිනට

එයාර් ඉන්දියා විශේෂ ගුවන් යානයකින් එන්නත් ලක්ෂ 05ක් මෙලෙස ශ්‍රී ලංකාවට රැගෙන එනු ඇත. ඒවා ඉන්දීය රජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත නිල වශයෙන් හෙට දිනයේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී භාර දීමට නියමිතය.  මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යංශයේ ශීතාගාර වෙත හෙට දිනයේ දීම ගබඩා කර Read More

එක්සත් ජාතික පාක්ෂිකයින්ට නායකයා ඇතුළු නිලධාරින් හමුවීමට දින දෙකක්

එක්සත් ජාතික පාක්ෂිකයන්ට පක්ෂ නායකත්වය ඇතුළු නිලධාරීන් හමුවීමට සතියට දින දෙකක් වෙන් කිරීමට එජාපය  තීරණය කර තිබේ. මේ අනුව ලබන මාසයේ සිට සෑම සතියකම අඟහරුවාදා සහ බදාදා  පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අදාළ මහජන දින පවත්වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. පාක්ෂිකයන් හමුවීමෙි පළමු  වැඩසටහන පෙබරවාරි 2 දා(අඟහරුවාදා)පෙරවරුවේ සිට සිරිකොත Read More

නවීන් එ.ජා.ප සංවිධායක ධූරය භාර නොගන්නා බව කියයි.

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය භාර නොගන්නා බව අද (26) පක්ෂයට දැනුම් දී තිබේ. නවීන් දිසානායක මහතා අදාළ දැනුම් දීම කර ඇත්තේ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමිනි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවීන් දිසානායක මහතාට දිගටම කටයුතු කරන ලෙසට අවසන් වරට පැවැති කෘත්‍යාධිකාරී Read More

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ස්වයං නිරෝධායනයේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ආසාදිතයෙකු බවට හදුනා ගැනීමෙන් පසු ඔහුගේ සමීප ආශ්‍රීතයෙකු වු නිවාස හා ඉදිකිරිම් රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුව තිබේ. පසුගියදා රූපවාහිනි නාලිකාවක පැවැති දේශපාලන වැඩසටහනකට රාජ්‍ය ඇමතිවරයා සහභාගී වී ඇති අතර එහිදි ඔහුගේ සහායක මන්ත්‍රීවරයා ලෙස සහභාගී වි ඇත්තේ වසන්ත යාපා Read More

සමහරු හෙළ වෙද කමට ගරහනවා කියමින් බටහිර වෛද්‍ය වරුන්ට දොස් නඟන්නේ හෙළ වෙදකමයි හෙළු වෙදකමයි පටලවාගෙන!

                 මේ දවස් වල ලෝකය පුරාම පැතිරෙමින් පවතින කොරෝනා වසංගතයහින්දා අපේ සමාජයේ ඇති වෙලා තියන ව්‍යාකූල බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.මේ පැටලිලි සහගත බව කොයි තරම් ද කිව්වොත් අද කොරෝනා වලට පිළිගත් වෙදකමින් ඒ කියන්නේ හරි වෙදුන්ගෙන් ප්‍රතිකාර නෑ කියන හින්දා හොර වෙදුන් හොයා ගෙන යන පිරිසත්දවසින් දවසම Read More

සමගි ජන බලවේගයේ නව නිලධාරි මණ්ඩලය පත්වේ. ෆොන්සේකා – සභාපති, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු 7 ක්

සමගි ජන බලවේගයේ 20121 වසරේ නව නිලධාරි මණ්ඩලය අද (25) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි පත් කර ගෙන තිබේ. පක්ෂයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්ව ඇති අතර මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර ද ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක ද පත්ව ඇත. පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්ව ඇත්තේ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකය. පාඨලි චම්පික රණවක සමගි Read More

පානදුර උතුර ප්‍රදේශයේ දී වෙඩි තැබීමක්. එක් අයෙකු මිය යයි.

පානදුර උතුර පල්ලේමුල්ල ප්‍රදේශයේදි ත්‍රීරෝද රථයකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාදුනන පිරිසක් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු මිගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. මුහුණු ආවරණය වන සේ හිස් ආවරණ පැළැද යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිය ගිය අයට වෙඩි තබා පළාගොස් තිබේ. අද (25) පෙරවරු 9.15 ට Read More

රාජ්‍ය සේවා තොරතුරු ලබාගන්න පසුගිය වසරේ 1919 ට දුරකථන ඇමතුම් මිලියන එකහමාරක් ලැබිලා

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) මගින් තොරතුරු ලබා ගැනීමට පසුගිය වසරේ මිලියන එකහමාරකට ආසන්න දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇතැයි (ICTA )  ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන වාර්තාවන් පෙන්වාදේ. .ඉන් 95% කගේ අවශ්‍යයතා සාර්තකව සම්පුර්ණ කිරීමට හැකිවී ඇතැයි එම ආතායතනයේ වැඩසටහන් ප්‍රධානි  සුබ්‍රමනියම් ගවස්කාර් මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති කාර්යාලය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන Read More

දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසු වැසි

නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව.2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දිවයිනේ සෙසුප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

t

o

p