වාස් ඉවත්වුණේ මුදල් ගැන ඇති වූ මතගැටුමක් හේතුවෙන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්කර සිටි චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය. එහිදී ඔහු සඳහන් කළේ ජාතික කණ්ඩායම විදේශගතවීමට පැය 4කට පෙර ඉල්ලා අස්වීම පිළිබඳව තමා පෞද්ගලිකව කණගාටුවන බවය. “චමින්ද වාස් ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක ගිවිසුම්ගතවෙලා තියෙනවා යම්කිසි පඩියකට. ඒ අනුව සංචාරයක් යනකොට Read More

ඉන්දියාවේ ආසාදිතයින් අසාමාන්‍ය ලෙස ඉහළට

ප්‍රාන්ත 5ක අසාමාන්‍ය ලෙස කොවිඩ් ආසාදිතයින් ඉහළයාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉන්දීය රජය තීරණයකර තිබේ. ලොව දෙවැනියට වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තාවී ඇති ඉන්දියාවේ ආසාදිතයින්ගේ කැපී පෙනන පහළයාමක් පසුගිය කාලසීමාවේදී වාර්තාවී තිබුණි. නමුත් මහාරාශ්ඨ ප්‍රාන්තය ඇතුළු ජනාකීර්ණ ප්‍රාන්ත 5ක ආසාදිතයින්ගේ ඉහළයාමක් මේ වනවිට වාර්තාවෙමින් පවතී. අසාමාන්‍ය ලෙස ආසාදිතයින් වැඩිවීමට, ඉන්දියාවෙන් හමුවී ඇති කොවිඩ් ප්‍රභේද හේතුවී ඇතැයි Read More

අලි පන්නන්න ආණ්ඩුවට බැරි නම් අපට ගිනිඅවි දෙන්න

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයනා අක්කර 500ක වගා වපසරියකට හිමිකම් කියනා නාඋල – අඹන මහ වෙල්යායට වසර පහක පමණ කාලයක සිට පවතින වන අලි තර්ජන හේතුවෙන් තමන්ට ගිනිඅවි හෝ දෙන්නැයි ගොවීහු ඉල්ලා සිටිති. ගොවි පවුල් 800ක් පමණ වර්ෂයකට තුන් වතාවක් වගා කටයුතු සිදු කරනු ලබනා අඹන මහවෙල් යායේ මෙවර එළවළු සහ වී වගා Read More

ජනපති හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ දී පැවැත්විණි. සම්මේලනයට අයත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, ප්‍රගතිශීලි රාජ්‍ය සේවක සම්මේලනය, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය, පළාත් පාලන ප්‍රගතිශීලි සේවක සංගමය, ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතිය, ශ්‍රී ලංකා පොදුජන Read More

නීතීඥ සංගමයේ නිලවරණය අද

2021 – 2022 වර්ෂය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නීතීඥ  සංගමයේ  සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය අද පැවැත්වෙනවා. නීතීඥ සංගමයේ සභාපති ධූරයට මෙවර තරග වදින්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා. දිවයින පුරා පිහිටි නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85 කදී නිලවරණය පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. එහි ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරු 8 Read More

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බැලු ජනාධිපති කොමිසමේ වාර්තාව කථානායකට

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන්, ඒ මහතාගේ නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (23) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙන ලදී. අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ රැස් Read More

ඉදිරි මාස 03 ක කාලය තුළ ඉන්ධන මිළ ඉහළ දාන්නේ නෑ – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී පවසයි

ඉදිරි මාස 03 ක කාලය තුළ ඉන්ධන මිළ ඉහළ දැමීමට රජය් සූදානම් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.  වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව  පැවසීය.  2019 වසරේ සැප්තැම්බර් මාසයේදී යහපාලන රජය අවසන් වරට ඉන්ධන මිල ඉහළ නංවා ඇති Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුගේ ප්‍රේම කතාව 25 දා ජනගත කෙරේ.

ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ ලියූ අලුත්ම නවකතාව “ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව” 2021 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා සවස 4.00 ට බොරැල්ල, කොටා රෝඩ් හි ආචාර්ය එන්. එම් පෙරේරා කේන්ද්‍රයේ දී දොරට වැඩුමට නියමිතය. “වියපත් බව, ප්‍රේමය සහ සදාචාරය” යන මැයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ “වියපත් වූවන්ට ප්‍රේමය අකැපද?” යන යන මැයෙන් Read More

අණ්ඩුව පෙරළන්න ආණ්ඩුවේම පිරිසක් රනිල්ට පාර්ලිමේන්තු එන්න කියලා

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2024 දී ස්ථීර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවන බව එ.ජා.ප. සභාපති  වජිර අබේවර්ධන මහතා පැවසීය. 2024 ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා මේ වනවිට විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සමඟ සාකච්ඡා පවත්මින් සිටින බව හෙතෙම අනාවරණය කළේය. බලපිටිය සහ අම්බලන්ගොඩ එ.ජා.ප. බල මණ්ඩල රැස්වීම්වලට 21 දින සහභාගී වෙමින් Read More

වියළි කාළගුණයෙන් අඛණ්ඩ ජල සැපයුමට බාධා

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බාධා එල්ලවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි. වියළි කාළගුණය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර සිදියාමට පටන් ගෙන ඇති බැවින් පානීය ජලය ලබාදීම සිමා කිරීමට සිදුව ඇතැයි ජල සම්පාදන මණ්ඩලය Read More

t

o

p