විදුහල්පති සේවයේ පුරප්පාඩු 4718ක් සම්පූර්ණ කිරීමට පියවර

ජුනි මාසය අවසන් වන විට විදුහල්පති සේවයේ පුරප්පාඩු 4718ක් සම්පූර්ණ කිරීමට රජය කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. විදුහල්පති සේවය සඳහා බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට පැවැත් වෙන බවත් එම සම්මුඛ පරීක්ෂණ ජුනි 15 දින වන විට අවසන්කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය. පාර්ලිමේන්තුවේදී යොමු කළ වාචික ප්‍රශ්නයකට Read More

කොළඹ මහා නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280 ක් – කෝපා කමිටුවේදී අනාවරණය වෙයි

මේ පිළිබඳ අනාවරණය වූයේ කොළඹ මහා නගර සභාවේ 2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි. මෙහිදී 2021 වර්ෂයේ මුලු හිග ආදායම රු. මිලියන 5,835.6 ක් බවද, 2020 වර්ෂයේ රු. මිලියන 5,386.4 ක් බවද, 2019 වර්ෂයේ Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ ට

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගිය බව වාර්තා වේ. ඒ අනුව අද (10) අලුයම 03.15 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.649 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත Read More

ඩෙංගු පාලනයට විශේෂ කමිටුවක්

රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර තිබේ. 2023 ජුනි මස 22 දිනැති අංක 23/විවිධ/026 දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම කමිටු පත් කර ඇත. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය කමිටුව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු සාමාජිකයන් Read More

ජංගම දුරකතන මිල සියයට 20කින් පහළට

ජංගම දුරකථනවල මිල අඩු කිරීමට ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. ඵ් ඩොලරයේ මිල අඩුවීම සැලකිල්ලිට ගනිමින්. ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් පැවසුවේ ජංගම දුරකථනවල මිල සියයට 20කින් පමණ අඩු වනු ඇති බවයි. ජංගම දුරකථන මෙන්ම ජංගම දුරකථන උපාංග මිල ද මේ යටතේ අඩුවනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණි.

මත්ද්‍රව්‍ය පාලනයට කාරක සභාවක් ස්ථාපිත කිරීමට අනුමැතිය

මත්ද්‍රව්‍ය පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බැලීමට විශේෂ කාරක සභාවක් ස්ථාපිත කිරීමට අනුමැතිය හිමිව තිබේ. මෙම කාරක සභාව හරහා මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පැවැත්වෙයි

නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කාලරාමුවක් සකස්කරන තෙක් ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත සලකාබැලීම කල් යයි. නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා (7) පැවැත්වුණි. මෙහිදී ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා Read More

ඉන්ධන වෙළෙඳපොළට එන නව සමාගම්

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. මාපා පතිරණ සහ Read More

ස්වර්ණමහල් තැන්පතුකරුවන්ට වන්දි ගෙවීම අද සිට

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුකරුවන්ට මුදල් ගෙවීම අද (9) සිට ජූලි මස 12 වැනි දින දක්වා සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවකුට ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් ලක්ෂ 11 ක් බැගින් වන්දි මුදලක් හිමිවන බව ද ශ්‍රී ලංකා මහ Read More

දූෂණ විරෝධී පනත් කෙටුම්පත 21 වනදා විවාදයට

යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කර තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී යි මෙම තීරණය ගෙන ඇත. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පසුගිය අප්‍රේල් මාසයේදී දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් Read More

t

o

p