තරුණයන්ගෙන් 99%ක් ඡන්දය දෙන්නෙ රනිල්ට – පේශල ජයරත්න
මේ රටට පත්වෙන රාජ්ය නායකයාට පැවරෙන වගකීම් දෙකක් ඇති බවත් පළමුවැන්න රටේ හා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමත් දෙවැන්න ජාතික ආර්ථිකය ගොඩ නැගීම බවත් එය ක්රියාවෙන් ඔප්පු කළ එකම නායකයා රනිල් වික්රමසිංහ බව උතුරු මැද හිටපු මහ ඇමති පේශල ජයරත්න මහතා පවසයි. උතුරු මැද මහ ඇමති පේශල ජයරත්න මහතා මේ අදහස් පළකර සිටියේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් Read More