බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල ත්‍රස්ත ප්‍රහාරයක්

March 23, 2017

ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව අසල දී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් 20කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයත් සමඟ ලන්ඩන් පාර්ලිමේන්තු සැසිවාරය නවතා දැමු අතර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වසා දැමීමට පෙලීසිය කටයුත කර තිබේ.

t

o

p