රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා දිවියෙන් සමුගනී

March 19, 2017

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා ලෙස සැලකෙන සංගීත ශිල්පී චක් බේරී දිවියෙන් සමු ගෙන තිබේ.

ඔහු ගායකයෙකු මෙන්ම ගිටාර් වාදකයෙකු සහ පද රචකයෙකු ලෙසත් නමක් දිනා ගත් සංගීතඥයෙකි.

මිය යන විට ඔහු අනූ වෙනි වියේ පසු විය.

දශක හතක වෘත්තීය ජීවිතය තුළ චක් බේරී විසින් ගායනා කරන ලද ‘Roll Over Beethoven’ සහ ‘Johnny B. Goode’ ඇතුළු ගීත ගණනාවක් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය.

BBC

t

o

p