ඉතිහාසයට එක් වන දෙවන ටෙස්ට් තරඟය අද

March 15, 2017

ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරගාවලි ජය තීරණය කෙරෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (15දා) පී.සරා පිටියේදී ආරම්භ වෙයි.

මෙම ටෙස්ට් තරගය බංගලිදේශයේ 100 වැනි ටෙස්ට් තරගය වන බැවින් තියුණු සටනක් දීමේ අරමුණින් ඔවුන් තරගයට අවතීර්ණවී සිටියි.

අද තරගයේදී රංගන හේරත් තවත් කඩුලූ 3 ක් දවාගතහොත් කි‍්‍රකට් පිටියේ සියලූ තරගවලදී කඩුලූ දහසක් දවාගත් කී‍්‍රඩකයින් අතරට එක්වීමටද අවස්ථාවක් පවතිනවා.

t

o

p