බන්ධනාගාරත් පොලීසියත් යන ආයතන දෙකම වගකීම භාරගත යුතුයි – ඇමති සාගල

March 1, 2017

බන්ධනාගාර බස් රථයකට කළුතරදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රී ලංකා පොලිසිය යන ආයතන දෙකම වගකීම භාරගත යුතු බව නීතිය හා සාමය පිළිබඳ  අමාත්‍ය සාගල රත්නායක පවසනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයා ද කළ යුතුව ඇත්තේ මෙම වෙඩි තැබීමේ වගකීම ශ‍්‍රී ලංකා පොලිසිය වෙත පමණක් පැවරීම නොව අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට කටයුතු කිරීම බවයි සාගල රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

සාගල රත්නායක අමාත්‍යවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය…

Sagala-Press-Release

t

o

p