ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

February 27, 2017

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (27) රාත්‍රී 9.00 ට කථානායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

මෙහිදී නව අගවිනිසුරුවරයා පත් කිරීම පිලිබඳව විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු වනු ඇත.

t

o

p