කිම් ජොන් නාම් මරන්න ‘ලෝකයේ දරුණුම විෂ රසායනයක් භාවිත කරලා’

February 24, 2017

ක්වාලාම්පූර් අගනුවර ගුවන් තොටුපොළේදී උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් ගේ සහෝදර කිම් ජොන් නාම් ඝාතනය කිරීම සඳහා ලෝකයේ දරුණුම විෂ රසායනයක් භාවිත කර තිබෙන බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි මැලේසියාවේ පොලිසිය පවසයි.

ජනසංහාරක අවියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරනු ලැබ තිබෙන “වී එක්ස්” (VX) නම් එම විෂ රසායනයේ ග්‍රෑමයකින් සියයෙන් එකකින් පුද්ගලයකු ඝාතනය කළ හැකිය.

BBC

t

o

p