පළමු සිංහ කැනගරු සටනින් සිංහයින් ජය ගනී

February 17, 2017

ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර අද (17) පැවැති විස්සයි20 අන්තර්ජාතික තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 172 ක් ලබාගනිමින් තරග 3 කින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්හ.

 

t

o

p