ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සංවර්ධන ගිවිසුමක්

February 16, 2017

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා සංවර්ධන සහයෝගිතා සඳහා වූ ගිවිසුම ඔස්ට්‍රේලියානු ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍ය ග්‍රේක් හන්ට් (Hon. Greg Hunt) මහතා සහ ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අත්සන් තැබීය.

මෙම ගිවිසුම් අත්සන් තබනු ලැබූවේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcom Turnbull) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේය.

t

o

p